MENU

Special OPS [S01E05] | හාෆිස් සමඟ ගණුදෙනුවක්..!

පසුගිය කතාවෙන්,
ඔයාලා දකින්න ඇතිනේ හතරවෙනි එපියෙදී හිම්මත් සිංට ප්‍රහාර කරනවා කට්ටිය වගයක් වෑන් එකක ඇවිත්. ඒවගේම එයාගේ ඒජන්ට්ස්ලට එක එක විදියේ කට්ටිය දාලා පරීක්ෂණ පවත්වනවා එයලා ලෑස්තිද නැද්ද කියල.ඔය අතරෙ ඉස්මයිල්ගේ සහෝදරයා අබූ මරණවා නෙහ් හාෆිස්. අබූගේ මළගෙදර දවසෙදී ෆරූක්ට හාමීද්ව හම්බවෙනවා. ෆාරුක්ට හාෆිස්ව හම්බවෙන්න වෙන්න රංත්තරං වාසියක් හම්බවෙනවා. ඒ මුදල් ගැටළුවකදී. හාෆිස්ගේ එක ගණුදෙනුවකට සල්ලි වගයක් ඕනේ කරද්දී එයාට ඒ සල්ලි ගන්න ඉස්මයිල් අම්ජ්ද හෙවත් ෆාරුක්ව හාෆිස්ට අදුන්වලා දෙනවා. කතාව ඉවර වෙන්නේෆාරුක්ට මැරුණු අබූ හසන්ගෙන් කෝල් එකක් ආවාම.

අද කතාව තුළින්,
අද කතාවේ අපිට බලාගන්න පුළුවන් වෙනවා මේ අබූගේ කෝල් එක එන්නේ කවුද කියල. ඒ වෙනව කවුරුවත් නෙවෙයි හාමිත්. අබූ මැරුණම එයාගේ ෆෝන් එකට හමීද් හොයාගන්නවා. හමීද් ෆාරුක්ට තර්ජනය කරන්න හැදුවත් ෆාරුක් එයාව බලාගන්නවා. ඉස්මයිල් ෆාරුක්ට කතා කරලා කියනවා හාෆිස් සර්ට ෆාරුක්ව හම්බවෙන්න ඕනේ කියල. ෆාරුක් සෝනියා එක්ක හාෆිස් ඉන්න තැනට යනවා. ඒත් ෆාරුක් හාෆිස්ව බලන්න එද්දී එයා ඉන්න තැනට කට්ටිය වගයක් දම්මලා මේ අම්ජ්ද් හෙවත් ෆාරුක් කියන්නේ ඇත්තටම කවුද කියල හාෆිස් බලනවා. ඒත් එයාලට මෙයා ඇත්තටම කවුද කියල අදුරගන්න බැරි වෙනවා. ඒත් සෝනියයි මෙයයි එකට ඉන්නේ කියල දැනගන්න හම්බවෙනවා. රුසියානු අය වගයක් එක්ක ගණුදෙනුවක් කරන්න යද්දී එන ගැටලුවක් විසදගන්න සල්ලි වගයක් ගන්න ෆාරුක්ව ඉස්මයිල් හාෆිස්ට අදුන්වලා දෙන්නේ.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 365MB |

| WEB | x264 | 720p | 3GB | Complete S01

HEVC – x265

| WEBRip | x265 | 1080p | 4.5GB | HEVC | 10Bit | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *