MENU

Special OPS [S01E07] | නැවතත් උත්සහ කරමු!

බාලගෙ නැතිවීම හේතුවෙන් ඔක්කොම කණස්සලෙන් ඉන්නෙ. ඔක්කොම එකතුවෙලා බාලව එලියට අරගෙන ඉන්දියාවට ගේන්නයි සැලසුම් කරන්නෙ. බාලගෙ සිරුරත් අරගෙන ඉන්දියාවට එන්න කියල හිම්මත් ජූහිට නියෝග කරනව. ඔය අතරෙ ඔක්කොගෙම අනන්‍යතාවය හෙලිවීමේ අවධානමක් තියන නිසාවෙන් අවිනාශ් රුහානි දෙන්නට ප්‍රදේශ මාරු කරන්න නියෝග ලැබෙනව. කේමාල්ට නැවතත් අතුරුදහන් වෙන්න කියනව. ඔය අතරෙ හෆීස්ට පහර දුන්නු එකට එයාට සැකයක් මතුවෙනව එයා ගාව ඔත්තු දෙන කෙනෙක් ඉන්නවයි කියල. ඉතින් ඒ ගැන හොයන්න ගන්නව.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 343MB |

| WEB | x264 | 720p | 3GB | Complete S01

HEVC – x265

| WEBRip | x265 | 1080p | 4.5GB | HEVC | 10Bit | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *