MENU

Special OPS [S01 : E08] | මෙහෙයුමක අවසානය…

වසර 19ක් තිස්සේ කරගෙන ගිය මහා මෙහෙයුමක අවසානයට තමයි මේ ඇවිත් තියෙන්නෙ. මෙහෙයුම ආරම්බ වන්නෙ 2001 වර්ශයෙදි ඉන්දීය පාර්ලිමේතුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින්. අනාවරනය කරගන්නා ආකාරයට ත්‍රස්තවාදීන් 5 දෙනෙකු තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නෙ. එහෙත් පසුව හෙලි වනවා එම පස් දෙනා මෙහෙයවපු හය වෙනි පුද්ගලයෙකුත් සිටි බව. ඉක්ලාක් කාන්! කොච්චර බයානක මහ මොලකාරයෙක්ද කියනවනම්, එයා ඉන්න තැනක් හොයා ගන්නත්, හිම්මත් සිංට සහ ඔහුගෙ සගයින් පස් දෙනාට වසර 19ක්ම ගත වෙනවා. ඒ අතරෙ මේ පිරිසට නොයෙක් කරදර වලට මුහුන පාන්නටත් සිදු වුනා. ඒ අතරේ ඉක්ලාක් කාන් තවත් මෙහෙයුමකට සූදානම් වෙනවා.

ඉතින්, ඉක්ලාක් කාන්ගෙ ඊලග මෙහෙයුම දිල්ලියෙ බෝම්බයක් පුපුරවන්නයි කියල කලින් එපියෙන් දැන ගත්තනෙ. ඒ බෝම්බ පිපුරුම කරන්න යන්නෙ හෆිස්ගෙ තුන් වෙනි බිරිඳ සාදියා කියලත් දැන ගත්තනෙ. ඒ වගේම සෝනියත් මිය යනවා. ඉස්මයිල් ෆරූක් සමග පැනල යනවා. ඒ අතරෙ පාකිස්තානයේ ආරක්ශක ඇමතිත් ඉන්දියාවට එනවා.

අන්තිම කොටසෙදි, ලැබෙන ඔත්තුවකින් හිම්මත් සිං සහ, හෆිස් ගේ කතාවකින් ෆරූක්ත් දැන ගන්නවා ඉක්ලාක් කාන් කියන්නෙ කවුද කියලා. ඒ අතරෙ හෆීස් සහ රශීඩ් ඉස්ලාමාබාද් යනවා. ඉක්ලාක් කාන් කියන්නෙ කවුද? හෆීස් සහ රශීඩ් ඉස්ලාමාද් යන්නෙ ඇයි? බෝම්බ ප්‍රහාරය එල්ල වෙන්නෙ කොහෙටද? පාකිස්තාන ඇමතිට මොකද වෙන්නෙ කියල කතාව බලලම දැනගමු.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 3GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 432MB |

| WEB | x264 | 720p | 3GB | Complete S01

HEVC – x265

| WEBRip | x265 | 1080p | 4.5GB | HEVC | 10Bit | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *