MENU

Altered Carbon [S02 : E06] | යුද්ධයකට අතවැනීම… (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon කතාමලාවේ සයවන කොටසයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් දකින්න ඇතිනෙ ජේගර් නීතිවිරෝධී ලෙස ද්විත්ව ශරීර ගත කිරීමක් කරනවා ටකාෂිව. කෝමහරි අන්තිමෙදී දෙදෙනාම සටන් කරනවා. හැබැයි අන්තිමෙදී අපිට දකින්න ලැබෙනවා අලුත් කෝවැච් කන්දෙන් පහලට වැටෙනවා. කොහොමහරි ටකාෂි කැල්ව එක්කරගෙන එන්නෙ නැවත මතකය ඇති කරවන්න. ඉතිං ඒ වැඩේ හරියටනවා. ඇයට සියළුම දේවල් මතක් වෙන්න අරගන්නවා. දැන් පරණ ටකාෂි එහෙම නැත්තම් ජේගර්ගෙ කෙනා බොරුවට ටකාෂි වගේ පෙනී ඉඳල කැල් ගාවට ලංවෙබවා. ඇය දැනගන්නවා මේ ඉන්නෙ වෙන කෙනෙක් බව. ඉතිං ඇය කරන්නෙ බොරුවට ආයුධය සඟවපු තැන පෙන්වන්න ඕනෙ කියලා එයාව එක්කරගෙන යනවා. ඔය අතරෙ තමයි කැලිස්ට් කණ්ඩායම එන්නෙ. එතකොට වට කරලා තියෙන්නෙ වෙජ්ලා. ඉතිං මෙයාලා අතරෙ සටනක් ඇතිවෙනවා. ඒවගේම තමයි අපෙ බවුන්ටි හන්ටර් යනවා ටකාෂිව බේරගන්න. කන්දෙන් පළට වැටුණු. එහෙනම් ඉතිං බලන්නකො අන්තින වෙනකම්.

මීළඟ කොටසින් හම්වවෙනකම් හැමෝනට ජය!!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S02

Direct Download

| WEB | x264 | 480p | 180MB |

| WEB | x264 | 720p | 280MB |

| WEB | x264 | 480p | 1.5GB | Complete S02

| WEB | x264 | 720p | 2.3GB | Complete S02

HEVC – x265

| WEB | x265 | 720p | 220MB |

| WEB | x265 | 720p | 2GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *