MENU

Colony [S02 : E09] | අහසින් ආ අමුත්තා!

සුපුරුදු පරිදි පසුගිය කොටස්වල සිදුවීම් මතක් කරලා ඉන්නම්. බ්‍රෑම් හිටපු වහල් කඳවුරේදී RAPලාගේ යානයට එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරය නිසා ඒ වහල් කඳවුරට අත්වුනේ භයානක අවසානයක්නේ. ඒක වලක්වගන්න සනයිඩර් පුළුවන්තරම් උත්සහ කලත් එකෙන් වැඩ උනේ නැහැ. හැබැයි බෝමන් පවුලේ වාසනාව නම් කවදාවත් අවසන් වෙන්නේ නැති බව තවත් වතාවක් තහවුරු කරමින් බ්‍රෑම් බෝමන්ව ස්නයිඩර් බේරාගන්නවා. ඒකට අග්‍රආන්ඩුකාරවරියට එයා මොකක් හරි හොද හේතුක් කියන්න ඇති. ඒ වගේම බෝමන් ගෙදරට එල්ල වෙච්ච රක්ත හස්ත ප්‍රහාරය ගැනත් මතක ඇති කියලා හිතනවා. චාලිගේ ඉව නිසා ග්‍රේසිගේ ජීවිතය බේරගන්න පුළුවන් උනත් අසරන ලින්ඩ්සිට අවසන් ගමන් යන්න සිදුවෙනවා.

එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාව මුළු සීසන් එකේම උච්චතම කොටසක් කියලා කියන්න පුළුවන්. බෝමන් පවුල මේ වෙනකොට සම්පුර්ණයෙන්ම නැවත එකතුවෙලා තියෙන්නේ. ඉතිං අද කතාවේ සිදුවීම් ගැන කිව්වොත් කතාව බලලා වැඩක් නැතිවෙනවා. මෙහෙම කියන්නම්. අද ලොස් ඇන්ජලීස් කොලනියට පිටතින් අමුත්තන් දෙන්නෙක් එනවා. ඒ එන්නේ මොකටද කිලා කතාව බලන්නකෝ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 169MB |    

d3bec757b34d8c3cd328d1bddd32455555cee3b9

| HDTV | x264 | SVA | 260MB |    

9140111382fa9027246936f59aaf3473ea3dc728

| HDTV | x264 | 720p | 960MB |    

88ccf22518bb5f5c18ebb13384c42939521e10dd

| HDTV | x265 | 720p | 204MB |    

1565123c44f42dc9c78f39d7260c64d7a97a7f9f

Direct Download  

| HDTV | x264 | 480p | 125MB |            

| HDTV  | x264 | FLEET| 260MB |         

| HDTV  | x264 | 720p | 960MB |          

| HDTV  | x265 | 720p | 204MB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *