MENU

Dark Matter [S03 : E09] | ටෙරා ප්‍රයිම්

කලින් කොටසේ දැක්කනේ අන්තිමට ක්ෂණික ධාවකය පරික්ෂා කරද්දී ඒකෙන් මොකක්ද කිරණයක් පිටවෙලා හැමෝම සිහිය නැතුව වැටෙනවා. ඔන්න අද ඒකට හේතුව දැනගන්න ලැබෙනවා. මෙදාපොටේ වැටිලා තියෙන්නේ තවත් අමාරුවක. කට්ටිය වසර 600ක අතීතයට ගිහින්.. එනම් 21වන සියවසේ මුල් කාලයට වගේ ඇවිත් තියෙන්නේ.

හොදයි එහෙමනම් බලමුකෝ කට්ටිය වසර 600ක් අතීතයේ කොහොම ජිවත්වෙයිද කියලා. එහෙමනම් මං කැපෙනවා. ලබන සතියේ හමුවෙමු, ඔබ සැමට ජයෙන් ජය.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 174MB |    

ce0a5bccff252700d3c6ab7d979f89a353069be9

| HDTV | x264 | SVA | 216MB |    

0ef062be2da798e85fe367d879ee29943d10ac19

| HDTV | x264 | 720p | 920MB |    

c4bf314f14191f27de9f6cf9d0f4a1597b56ce25

| HDTV | x265 | 720p | 205MB |    

562ba6b92fb5e02acda78e4bdfa83cc9e38aeb3f

Direct Download

     | HDTV | x264 | 480p | 163MB |            

     | HDTV | x264 | SVA | 260MB |            

     | HDTV | x264 | 720p | 921MB |           

     | HDTV | x265 | 720p | 200MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *