MENU

Dark Matter [S03 : E10] | නිර්මාතෘවරයා මුණගැසීම

මතකනේ ගිය සතියේ අන්තිමට වගේ පෙන්නනවා ඇන්ඩ්‍රොයිඩ්ගෙ යාලුවා වෙන වික්ටර් හාදයා කතා කරලා උදව් ඉල්ලනවා.. ඉතින් රාසා කණ්ඩායම යනවා මෙයාලට උදව් කරන්න. රොබෝ සෙට් එක්කහු වෙලා මිනිහෙක්ව මරලා දාලා. ඉතින් රාසා කණ්ඩායම මේ රොබෝලවත් එක්කගෙන එතනින් එනවා..කොහොමින්හරි මේ කට්ටියගේ පස්සෙන් තව කට්ටියක් පන්නනවා.. ඒ තමා විශ්ව අධිකාරිය. විශ්ව අධිකාරියත් පන්නන්න තරම් මේ රොබෝවරු මොනවගේ වරදක් කරන්න ඇත්ද? කොහොමහරි කට්ටිය හැංගෙන්න යන්න ඉන්නේ තමන්ගේ නිර්මාතෘ ළගට..

කලින් කොටසක මතකද මන්දා බූන් අර කාල චක්‍රයක හිරවුණ වෙලේ ඇන්ඩ්‍රොයිඩ් අනාගතයට යැවෙනවා.එතැනදී අනාගත ෆයිව් කියනවා නිර්මාතෘව හම්බවිමක් ගැන. ඔන්න අද ඒ අනාවැකිය සත්‍ය වෙනවා. හැබැයි මේ නිර්මාතෘගේ පෝෂියා එක්කත් සම්බන්ධයක් තියෙනවා..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 135MB |    

52fa1a73c237a93a670a120b437b8ca0ddba2bd1

| HDTV | x264 | SVA | 216MB |    

0d82cee957d1920a3e420a736980e9a6780d9217

| HDTV | x264 | 720p | 709MB |    

16a58116338f2e835b85651fab5f21258e5bd20e

| HDTV | x265 | 720p | 166MB |    

37f1a8c5f905c1cc82173739be20050225b196ab

Direct Download

     | HDTV | x264 | 480p | 121MB |            

     | HDTV | x264 | SVA | 196MB |            

     | HDTV | x264 | 720p | 709MB |           

     | HDTV | x265 | 720p | 177MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *