MENU

Healer (2014-2015) [E14] | දහ හතරවෙනි මෙහෙයුම

කි යොන්ග් ජේ, සල්ලි බලේට ඔලුව පහත් කරේ නැති නිසා ජීවිතෙන් වන්දි ගෙවන්න වුන හැටි කලින් කොටසෙන් ඔයාලා දැක්කා. මේ අවාසනාවන්ත සිද්ධිය, මාස්ටර්ට ආදරේ කරපු හැමෝටම ලොකු දුකක් වෙනවා. හීලර්ට ඒක දරාගන්න ගොඩක් අමාරු වෙනවා. කොයි තරම් ද කිව්වොත් දවස් ගානක්, නොකා, නොබී වැටුන තැන වැටිලා ඉන්න තැනටම හීලර්ගේ හිත කඩා වැටෙනවා. හීලර් ගැන අජුම්මටවත්, යොන් ශින්ටවත්, මූන් හෝ ටවත් කිසිම තොරතුරක් හොයාගන්න ලැබෙන්නේ නෑ.

අජුම්මා විතරනේ හීලර් ඉන්න තැන දන්නේ, ඒත් දැනගත්තට යන්න විදියක් නෑ, මොකද ගියත් හීලර් ඇවිත් දොර නෑරියොත් ඇතුලට යන්න විදියක් නැති නිසා. ඉතින් හීලර්ව එලියට ගන්න අජුම්මා උපායක් යොදනවා. මොකක්ද වෙන්නේ කියලා බලන්නකෝ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 540p | 197MB |             

     | HDTV | x264 | 720p | 650MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *