MENU

Shooter [S02 : E07] | ජූලී අවුලක!

මේ එපිසෝඩ් එකනම් බරපතල විදියට පරක්කු වෙලා තියෙන්නෙ, අධ්‍යාපන කටයුතු වල හිර වෙලා ඉන්න අස්සෙ පුලුවන් උපරිම ඉක්මනට තමයි මේ අරගෙන ආවෙ, කොහොම උනත් පරක්කු වීම ගැන සමාව ඉල්ලනවා, ඉදිරි එපිසෝඩ් තුනත් වැඩිය පරක්කු කරන්නෙ නැතුව පුලුවන් ඉක්මනට අරගෙන එන්නම්,

අපි බලමු ගිය සතියෙ කොටසෙදි මොකද උනේ කියලා, අයිසැක්තුයි බොබ් ලීයි එකතු වෙලා සොලටෝව්ගේ බැංකුකාරයා ඉවරයක් කලාට, බොබ් ලීගේ තවත් අතිජාත මිත්‍රයෙක් පරලොව යවන්න සොලටෝව්ට පුලුවන් උනානෙ, ඒ වගේම වැඩේ ඉවර කරලා එලියට එනකොට බොබ් ලීලට මෙක්සිකෝ පොලීයෙන් වැඩේ ලැබෙන්න යන තැනදි තමයි ගිය සතියෙ කොටස ඉවර වුනේ, ඒ වගේ කට්ටියටම මතක ඇතිනෙ ජූලීත් ලොකු ලෙඩක් දා ගන්නවා ගිය කොටසෙදි. බොබ් ලීටයි අයිසැක්ටයි මොකද උනේ, ජූලීට මොකද වෙන්නෙ කියලා මේ එපිසොඩ් එකෙන් කට්ටියට බලා ගන්න පුලුවන්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 210MB |    

c74ed2191900f5cab4e40ba6daf37ce2e9653e0e

| HDTV | x264 | SVA | 320MB |    

85303a7fa002350564e3bae995b1aee47878cd66

| HDTV | x264 | 720p | 1GB |    

1ccfeb07bbd3f087c3e72e1c5e91653fc5bb082b

Direct Download  

| HDTV | x264 | 480p |130MB |            

| HDTV  | x264 | SVA | 317MB |            

| HDTV  | x264 | 720p | 1GB |                

| HDTV  | x265 | 720p | 223MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Shooter [S02 : E07] | ජූලී අවුලක!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *