MENU

Wolverine and the X-Men (2008-2009) EP 03-04 | වුල්වරින් සහ එක්ස් මිනිසුන්

ඔන්න මම Wolverine and the X men සීරීස් එකේ ඊලඟ එපිසෝඩ් දෙකත් අරන් ආපහු ආවා.කලින් කතාවෙදි එක්සැවියර්ගෙ ඇකඩමියෙ වුන පිපිරීමෙන් එක්සැවියරුයි ජීනුයි අතුරුදහන් වුනානෙ ඔන්න මේ කොටසෙදි එමා ෆ්රොස්ට් කියලා සිත් කියවන්නෙක් (Telepath) ඇවිල්ලා එක්සැවියර්ව හොයලා දෙන්න පුලුවන් කියනවා ඒ වෙනුවට කන්ඩායමට බැඳෙන්නයි ඕනෙ කරන්නෙ කලින්ම ලෝගන් මෙකට කැමති වෙන්නෑ ඒත් කොහොමහරි සෙරිබ්‍රෝ එක ෆෝජ්ට කියලා අලුත්වැඩියා කරගෙන එමාට කියලා එක්සැවියර් ඉන්න තැන හොයාගන්නවා ඒ තමයි ජෙනෝශා බලද්දි ඒක මැග්නිටෝගෙ දූපතක්.

කට්ටිය දූපතට ගියාම මැග්නිටෝ එක්ක වලියක් යනවා පස්සෙ එක්ස් මෙන්ලට එක්සැවියර්ව අරන් යන්න දෙනවා වැඩේ කියන්නෙ චාල්ස් ඉන්නෙ කෝමා එහෙක ඒත් චාල්ස් එක්ස් මෙන්ලට පනිවිඩයක් දෙනවා අනාගතේ ඉඳන්. ඔන්න ඊලඟ කොටසෙදි චාල්ස් අනාගතේ ඉඳන් ලෝගන්ට කතා කරනවා ඒ කතාකරන්නෙ ස්ටෝම් ගැන තොරතුරක් දෙන්න අනාගතේදි අප්‍රිකාව විනාශ වෙලා ස්ටෝම් හින්දා ඒක වෙන එක නවත්වන්න කියලා එක්ස් මෙන්ලට කියනවා.අන්තිමට බලද්දි ඒක කරන්නෙ ස්ටෝම් උනාට ශැඩෝ කින්ග් කියලා පොරක් තමයි ඒකට ස්ටෝම්ව පාවිච්චි කරන්නෙ අන්තිමට ශැඩෝ කින්ග්ව පැරැද්දුවට පස්සෙ ස්ටෝම් ආපහු එක්ස් මෙන්ලට එකතුවෙනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 480p | 221MB |          

   EP 03

     | HDTV | x264 | 480p | 240MB |          

  EP 04

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *