MENU

Sense8 (2017) [S02 : E06] | විශ්වාසය දිනා ගැනීම උදෙසා.

හැමෝම තම තමන්ගේ අනන්‍යතාව හෙළි කරගෙන ලෝකයා අතරට ගිහින් වෙච්ච දේ දකින්න ඇති කියලා හිතනවා. විල් රයිලි දෙන්නා අර DJ එකේදී වෙච්ච සිද්දියෙන් පස්සේ ආයේ එන ගමන් ඉන්නේ. ලිටෝට මේ වෙද්දී නැති වෙන්න දෙයක් නැහැ. මොකද එය සමලිංගික නළුවෙක් කියලා දැනටමත් සැහෙන්න දෙනෙක් දන්නවා. මේ නිසාම මෙයාව හුගක් අධ්‍යක්ෂකවරු ප්‍රතික්ෂේපත් කරනවා. එයාට කරන්න දෙයක් නැති කමටම ලැබුණු ආරධනාව පිට එයා යනවා අර සා පාලෝවල තියෙන සමලිංගික උත්සවය ඇත්තටම ලෝකේ තියෙන සැමරීමක්. ඉතින් මේකට ලීටො, හර්නෑන්ඩො, ඩැනි තුන්දෙනාම යනවා. මේ අතරේ නෝමි තමන්ගේ පෙම්වතිය මාගරීටා එක්ක කලින් හිටිය නවාතැනට ආයෙමත් එනවා.සා පාලෝ වලට ගියහම ලීටෝ හිතුවට වඩා ප්‍රතිචාර එයාට ලැබුනා. ඇත්තටම ඉතින් එයා සමලිංගික උනා කියලා එයාව පිළිකුල් කරලා කොන් කරන අය අතරේ මුළු ලෝකෙ පුරාවටම ඉන්නවා LGBT වගේ සැමරීමකට උනත් එන්න තරම් විරුද්ධ ලිංගික ආශාවන් තියෙන අය. ඉතින් ඒක ලීටෝට විතරක් නෙවෙයි ලෝකේ පුරාම වෙන සාමාන්‍ය දෙයක් නෙහ්.දැන් ලීටෝගේ ලෑස්තිය ලොකු සෙනගක් ඉදිරියේ එයාගේ කතාව පවත්වන්නයි.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 326MB |    

70a5efd05105a96ee08df051796ee40a8ea23d8f

| WEBRip | x264 | CONVOY | 500MB |    

b7acce4b714e9105fe9fa417213a08a6598b8ff0

| WEBRip | x264 | 720p | 1.5GB |    

bc3059c803fd94f796dff6e66fd76d525cdb91c0

| WEBRip | x265 | 720p | 328MB |    

902f11b4aee3b24419c45610669492a08f5d3535

Direct Download

| WEBRip | x264 | 480p | 170MB |          

   | WEBRip | x264 | CONVOY | 468MB |      

  | WEBRip | x264 | 720p | 1.5GB |          

| WEBRip | x265 | 720p | 382MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *