MENU

Wolverine and the X-Men (2008-2009) EP 11-12 | වුල්වරින් සහ එක්ස් මිනිසුන්

ඔන්න මේකෙදි වුල්වරින් එයාගෙ අමතක වුනු අතීතයහොයන් යන එක තමයි වෙන්නෙ.චාල්ස් එයාගෙ මනස කියවද්දි ලැබෙන සිද්ධියක් නිසා තමයි වුල්වරින් ඒක හොයන් යන්නෙ.ඔන්න මේකෙදි වුල්වරින්ගෙ නිර්මාපකයයි ඔයාලගෙන් සමහරක් දන්න සේබර් ටූතුයි කොටසට එනවා.

ඔන්න ඒවගේම් ස්කොට් ජීන්ව හොයාගෙන සින්ස්ටර් කියලා විපරීතයෙක් ගාවට යනවා. මෑන් ඩ්‍රැකියුලා වගේ පොරක්.ස්කොට් හිතන්නෙ එයා ගාව ජීන් ඉන්නවා කියලා කොහොමහරි මේ සිනිස්ටර් විපරීතයින්ගෙ ජාන සාම්පල එකතු කරන කෙනෙක් ස්කොට් එයාගෙ ලැබ් එක විනාශ කරන නිසා මිනිහට ඕන වෙන්නෙ ස්කොට්ව ඉවරයක් කරන්න. ඔන්න එතකොයම එක්ස් මෙන්ලා ඇවිත් ස්කොට්ව බේරගන්නවා.ඒවගේම ස්කොට් පොරොන්දු වෙනවා ජීන්ව හොයන වැඩේ නවත්වනවා කියලා. තව ටිකෙන් කියන්න අමතක වෙනවා ස්කොට් හරි ජීන් පනපිටින් ඉන්නවා හැබැයි වඩේ කියන්නෙ එයාට මොනවත් මතක නෑ, එහෙනම් මම අලුත් එපිසෝඩ් දෙකකුත් අරන් ආපහු එන්නම්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

Direct Download

     | HDTV | x264 | 480p | 222MB |          

   EP 11

     | HDTV | x264 | 480p | 221MB |          

  EP 12

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Wolverine and the X-Men (2008-2009) EP 11-12 | වුල්වරින් සහ එක්ස් මිනිසුන්

  • Ithuru episodes tikath dennako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *