MENU

Z Nation [S04 : E01] | අදුරු සිහිනය

මෙතෙක් කතාව
සොම්බි වෛරසයක් ලෝකය පුරා පැතිරි යන්න පටන්ගනි.ලොකය පුරා සිටින විද්‍යඥයින් එයට ප්‍ර‍තිකාරයක් සෙවිමට උත්සහදරමින් සිටියි.ඒ අතරින් එක්තාරා විද්‍යඥවරියක් සිරකරුවන් යොදා කරනලද පරික්ෂනයකින් ඒක් සිරකරුෙවකුට යම් පමනකට සාර්ථකත්වට පත්වෙයි.නමුත් ඒ පරික්ෂන පැවැත්වු ස්ථානයට පිල්ලි අාක්‍රමණයක් සිදුෙවයි.පරික්ෂනය අතරමග නතරෙවයි.ඒ් සිරකරුවාව CDC විද්‍යාගාරයට ගෙන යාමට පැවරෙන්නේ ලුතිනන් වොරන් ඇතුලු කන්ඩාමටයි.ඔවුන්ගේ ඒ මෙහෙයුම තමයි මේ කතාමාලාවේ පදනම.එවගේම ඉහලම ධනවතුන් පිරිසක් විසින් සෝනා නමින් පිල්ලි නොමැති අධි ආරක්ෂිත ප්‍රදේශයක් නිර්මානය කරනවා.

සමාවෙන්වෙන ඔනේ කතාවට උපසිරස ගෙන්න ගොඩක් ප්‍ර‍මාද උනේ රැකියාවේ තියෙන කාර්යබහුකම නිසයි.අනෙක් කොටස් ටික ඉක්මනින් ගෙන්න උත්සහ කරනවා . ‍වෙනත් සොම්බි කතාමාලාවන්ට වඩා හාස්‍ය මුසුවු සිදුවිම් මේ කතා අන්තර්ගතවෙනවා.ඒ වගේම ජනප්‍රිය සොම්බ් කතාමාලවන්හි සමහර සිදුවිම් ෙම් කතා මාලාව තුලදි සියුම්ව උපහාසයටත් ලක් කරනවා දකින්න පුළුවන්.ඒකට හේතුව Z Nation කතාමාලාව අයත් වෙන්නේ Drama,Comedy කියන වර්ගිකරනයන්ට නිසයි. කතාමාලාවේ සිව්වැනි කතාසමයේ ආරම්භය තමයි මේ.පසුගිය කතාසමයේදි අපිට සෝනා වලින් පැමිනි යානක් දකින්න ලැබුනා .මේ කතාසමය ආරම්භ වෙන්නේ ඒ් සිදුවිමෙන් වසර දෙකකට පසුවයි.කතාව අාරම්භයෙදි කෝමා තත්ත්වයක සිට වොරන් අවදි වෙනවා.මුළු කන්ඩායමම විසිරි ගිහිං.වොරන් සහ මර්ෆි පමනක් සෝනා හි ජිවත් වෙනවා.කන්ඩායමේ අනෙක් අයට අලුත් ඉලක්කයක් ලැබෙනවා. පසුගිය කතා සමයෙදි අපිට එච්චර සෝනා එක ලැබුනේ දකින්න නෑනේ.ඔන්න මේ කතා සමය ආරම්භ වෙන්නේම සෝනා වල සිටයි. එහෙනම් ඊලග කතාංගයෙන් හමුවෙමු.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 258MB |    

6516cc0d042f80f03ae439ca069f62a39b9b837a

| HDTV | x264 | SVA | 414MB |    

f2f8a72d90323ea57a2bd2c125ad9d8d9abe62c2

| HDTV | x264 | 720p | 1.3GB |    

2b09e7ffe55ab2a338d420b123e83aeecd615544

| HDTV | x265 | 720p | 252MB |    

c01487011b48e9c23662d31641ac649559aed913

Direct Download

| HDTV | x264 | 480p | 247MB |       

      

| HDTV | x264 | SVA | 414MB |        

      

| HDTV | x264 | 720p | 1.3GB |       

       

| HDTV | x265 | 720p | 252MB |       

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Z Nation [S04 : E01] | අදුරු සිහිනය

  • VIDANE PRODUCTIONS

    Meke mul season tikath dennako. Torrent file tiyenava. E unath seed na.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *