MENU

Gotham [S04 : E10] | ආරවුල් ඇරඹෙයි

එහෙනම් සති දෙකකින් පස්සේ මේ අරගෙන ආවේ ගෝතම් කතාවේ දවවෙනි කොටස. පමාවට නම් හේතු තියනවා. ඒත් ඒවා කියන්න යන්නේ නෑ මොකද සමහරු කියලා තිබුනා අපි ලඟ ඕන දේකට නිදහසට කරුණු තියනවා කියලා. මට මේක දෙන්න පමා වෙන නිසා කලින් අපියේ කමෙන්ට් එකක් දාලාම ඒකයි කිව්වේ පමා වෙනවා කියලා.

පෙන්ගුයින්ව රවට්ටගෙන ටික කාලයක් එයා ලඟ ටික කාලයක් වැඩ කරමින් හිටපු සොෆියා ෆැල්කොන් ඔන්න එයාගේ සැලැස්මේ අන්තිම පියවර තියන්න සූදානම් වෙනවා. මෙච්චර දවසක් ඉතින් පෙන්ගුයින්ට අහුවෙන හැම එකම ෂේප් කර කරනේ හිටියේ. ඔන්න මේ කොටසේ ඉඳන් සොෆියා වැඩේට බහිනවා. ගෝඩ්න්ට මුලින් ඕන උනේ යුද්ධයක් කරලා හරි පෙන්ගුයින්ව පන්නලා දාන්න. ඒත් දැන් එයාගේ හිත වෙනස් වෙලා. එයාගෙන් සොෆියාට උදව්වකුත් නෑ. මම වැඩි විස්තරයක් ලියන්න යන්නේ නෑ තවත් පරක්කු කරන්න ඕන නැති නිසා.

ඇත්තම කිව්වොත් ටිකක් කලකිරීමෙන් ඉන්නේ සමහරු දාන අදහස් නිසා. ගිය සතියේ ඇරෝ, ෆ්ලෑෂ් කොමෙන්ට් ටික බැලුවා නම් ඔයාලාටත් ඒක තේරෙයි. මේක පමාවෙන්න ඒක එක හේතුවක්. එහෙම උනාට මේක දෙන එක නවත්තන්නේ නෑ. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු. 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 160MB |

2CFA861E951C17A903C7FA34588D7A0314A40A7D

| HDTV | x264 | SVA | 248MB |  

DAA63BDE857FDA5B27F2D78600926BC3577B1554

| HDTV | x265| 720p | 202MB |

7E8544AEAC2B016416362184AD27C224A5F167D6

Direct Download

| HDTV | x264 | 480p | 160MB |      

    

| HDTV | x264 | SVA | 248MB |       

         

| HDTV | x265 | 720p | 202MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *