MENU

Midnight, Texas [S01 : E06] | සැබෑ ඝාතයකයා…

 ආයුබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් මිඩ්නයිට් හයවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස් වලදී දකින්න ඇති ඔයාලා අත්භූත විදිහට කාන්තා මරණ කීපයක් සිද්ධ වෙනවා. අදත් මේ වගේ එක් කාන්තා අතුරුදහන්වීමක් සිදු වෙනවා. මෙන්න මේ සිද්ධිය වටා තමයි කතාව ගලාගෙන යන්නේ. නමුත් අවසානයේදී මේ සියල්ලටම වග කිව යුතු පුද්ගලයා ඔයාලට බලාගන්න ලැබේවි. අපි කවුරුත් නොහිතන කෙනෙක් තමයි මේ සියල්ලටම වගකියන්න ඕන. එහෙනම් කතාව රසවිඳින්න කියලා ආරධනා කරනවා..

හත්වෙනි කොටසත් මම භාරගෙන තිබුනත් වැඩ රාජකාරි වල අධික බව නිසාවෙන් ඉසුරු සම්පත් සිරිසේන සහෝට භාරදෙන්න උනා. ඒ ගැන ඉසුරු අයියාටත් ස්තූති කරන ගමන්ම මම සමුගන්නවා.. ඊඟ කොටසින් හමුවෙමු.

ජය වේවා.. අඩුපාඩුවක් තියේනම් කියාගෙනම යන්ට…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 250MB |

9185446AF54E2F4834EFD0C6433D29659DF2134A

| HDTV | x264 | 720p | 870MB |

BFBCD12A8745F74B356AB6D5372F681FEC314426

 Direct Download

| HDTV | x264 | 480p | 124MB |

| HDTV | x264 | KILLERS | 250MB |

| HDTV | x264 | 720p | 870MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *