MENU

Midnight, Texas [S01 : E08] | බිලි පූජාව..!!

  ඉතින් එහෙනම් පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගත්තොත් මතකනේ ජෝව හොයාගෙන ආපු බෝවී කියන ඒන්ජල් කරපු දේවල් ටික. අන්තිමට චූයි අතින් මැරුම් කෑවා. ඒ වගේම කතාවේ අන්තිම හරියෙදි අපි දැක්කා චූයි ඇවිල්ලා ජෝට කිව්වා වේල් එක දුර්වල වෙන එකේ බලපෑම එයාට දරාගන්න අමාරුයි කියලා. මොකද වේල් එක දුර්වල වෙද්දි අධිස්වාභාවික අයට ඒක බලපානවා. ඒ වගේම ජෝ කිව්වා මෑන්ෆ්‍රෙඩ්ට වේල් එක ඇරුණොත් ලොකු යුද්ධයක් ඇතිවෙනවා, හමුදාවක් මෙහෙයවලා වේල් එක වහන්නෙ ඔයා කියලා. ක්‍රීක් එයාට හිත හදාගන්න කල් ඉල්ලුවා. ඉතින් මේ ඔක්කොම අතරේ මෑන්ෆ්‍රෙඩ් යන්න ගියා මිඩ්නයිට්වලින්. ලෙම් සෑහෙන උත්සාහයක් ගන්නවා ඔලියවියාව වැම්පයර් කෙනෙක් කරන්න. හැබැයි ඒ ඇත්තටම ඔලිවියාට ආදරේ හින්දා තමයි. ෆීජිටත් සැරින් සැරේ ඩීමන් කටහඬක් ඇහෙනවා පහුගිය කොටස් වලින් අපි දැක්කා.ඉතින් අද කොටස ගත්තොත් අර ෆීජිට ඇහෙන ඩීමන් කටහඬ ටවුමේ තවත් අයට ඇහෙන්න පටන් ගන්නවා. ඒක ඇහුන අය සියදිවිහානි කරගන්න පෙළඹෙනවා. හිතේ දුකින්, පසුතැවීමෙන් ඉන්න අයටයි ඒ හඬ ඇහෙන්නේ. ඒ වගේම මෑන්ෆ්‍රෙඩ් ටවුම දාලා ගිය එක අනිත් අය මොන විදිහට දකියිද? ඒ වගේම වේල් එකෙන් වෙන බලපෑම. අපි දන්නවා අධිස්වාභාවික අය පිස්සු වැටෙනවා වේල් එක දුර්වල වෙද්දි. ලෙම්, රෙව් වගේ අය මොන විදිහට මේකට මූණ දෙයිද? අද කතාවේ තවත් වැදගත් දේවල් ගොඩක් සිද්ධ වෙනවා. වෙන මුකුත් මම නොකියා කතාව ඔයාලටම බලන්න දීලා යන්නම්කෝ. අඩුපාඩු කියලා අදහසකුත් දාගෙනම යන්න. ඊළඟ කොටසින් හම්බෙමු. හැමෝටම ජයවේවා!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 260MB |

163258C6EB081A0A2502070F827BB318997F70CC

| HDTV | x264 | 720p | 902MB |

21EFEBD762BB3726EA5A9D9DA48DE62483D071FB

 Direct Download

| HDTV | SVA | x264 | 260MB |

| HDTV | x264 | 480p | 161MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *