MENU

The Gifted [S01 : E10] | අනුන්ගේ පහනෙන් එලිය බැලීම

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ දහවන කොටසයි.

පසුගිය සතියෙන්…

ඔටෝ ස්ට්‍රකර්ගෙන් තොරතුරු දැනගැනීමෙන්ගේ අනතුරුව රීඩ් හා කේට් කල්පනා කරනවා තම දරුවනටත් හැකියාවන් පිහිටා තිබේද යන්න පිළිබඳව පරීක්ෂණය කරන්න.ඇන්ඩි හා ලොරන් දෙදෙනාගේ කැමැත්ත ඇතිව පරීක්ෂණය කරන අතර ඔවුනටද ඒ ත්‍යාගය ලැබී ඇතිබව එහිදී තහවුරු කර ගන්නවා.මේ අතර වාරයේ එස්මේගේපවුලේ අය හා අනෙකුත් විපරීතයන් ට්‍රාස්ක් එකෙන් බේරාගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළා.සැලැස්ම වුනේ පිරිසක් විදුලි සැපයුමට පහර දීම හා අනිත් පිරිස ට්‍රාස්ක් එකට පහර දීමයි.මේ පිළිබඳව ඉව වැටෙන සෙන්ටිනල් සේවාව ඒ පිළිබඳව සොයා බලනවා.විපරීතයන් ප්‍රහාරයක් දියත් කිරීමට සැරසෙන සැනෙන් කඩා වදින සෙන්ටිනල් සේවා නිලධාරින් ක්ලැරිස්,සොන්යා,ඇන්ඩි හා ලොරන් යන විදුලි සැපයුම් මධ්‍යස්ථානයට ගිය පිරිස අල්ලා ගැනීමට සමත් වෙනවා.ඒ සැනින් ට්‍රාස්ක් වෙත ගිය අනිත් පිරිස පලා ගොස් දිවි ගලවා ගන්නවා.

මේ සතියෙන්…

දිවි ගලවා ගත් පිරිස අසු වූ පිරිස බේරාගැනීම උදෙසා සැලසුමක් සුදානම් කරනවා.හැබැයි එස්මේ කියන්නේ ගොඩක් ආත්මාර්ථකාමී කෙනෙක් කියලා අද පැහැදිලිවම දකින්න ලැබේවි.තමන්ගේ අභිප්‍රාය වෙනුවෙන් මහා ලේ වැගිරීමක් සිද්ධ කිරීමට ඇය පෙළඹෙනවා.ඒ වගේම රීඩ් හා කේට් සෙන්ටිනල් සේවාව වෙත අද පැමිණෙනවා.(කෙනෙක්ගේ ගෙදරකට).වාද විවාද අස්සේ තමා පිරිස සැලසුම සුදානම් කරන්නේ.එසේනම් සැලසුම කුමක් වේවිද?රීඩ් හට උදව් කරන සෙන්ටිනල් සේවා නිලධාරියා කවුද?හසු වූ පිරිසට අද කුමක් වේවිද?එස්මේ කියන්නේ කවුද?මේ හැම දෙයකටම පිළිතුරු අද කොටසේ අන්තර්ගතයි.

ඇත්තටම මේ කතාවේ කොටස් කියද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.මුලින් හිතුවේ අටක් කියලා.පසුව ඒක කොටස් දහයක් දක්වා දික් වුනා.ඒ වගේම නැවත කොටස් 13 දක්වා දික්විමක් වෙලා තියෙනවා.නිවැරදි තොරතුරක් කිසිම තැනක දැක ගන්න ලැබුනේ නෑ.කෙසේ වෙතත් නැවත කතාව විකාශය වෙන්නේ 2018 ජනවාරි 01 වන දා.දැනට වාර්තා වන අන්දමට 12 හා 13 කොටස් එකම දවසේ විකාශය වන බවයි දැනගන්නට ලැබෙන්නේ.ප්‍රත්‍යක්ෂයෙන් තහවුරු කරලා කිමටනම් අපහසුයි.කෙසේ වෙතත්,කොටස් කියක් ගියත් උපසිරස ලබා දීමට මම සුදානම් කියන එකත් මතක් කරමින් 2018 නව වසරේ මුණ ගැසෙන තුරු හැමෝටම ජය ශ්‍රී.

                                                                                                                                                                                                     

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 258MB |    

643A950999B060B7631129D7F0F10C0A57E6CCE2

| HDTV | x264 | 720p | 331MB |  

B26B3566F1107AC8B486CC3E106234A145387241

Direct Download

| HDTV | x264 | SVA | 258MB |       

         

| HDTV | x264 | 720p | 330MB |        

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *