MENU

Vikings [S05: E04]| අවසානයක ඇරඹුම..

ඔන්න ආයෙත් ආව වයිකින් ඉතුරු කොටසත් අරගෙන.මේ සුමානය ඇතුලත අනිත් කොටසත් දෙන්න පොරාන්දු වෙනවා. ඒ කියන්නේ ඊළඟ එපිසෝඩ් එක එන්න කලින් පස්වෙනි එපිය දෙන්න උපරිම ට්‍රයි කරනවා. මේ වෙනකොට බියෝ ඉන්නේ මධ්‍යධරණී මුහුදේ. ඇත්තටම මේ වයිකින්ලගේ දේශය උනේ වර්තමාන අයිස්ලන්තය, ස්කැන්ඩිනේවියා, ෆින්ලන්ඩ්,එස්ටෝනියා,ලැට්විනියා,ලිතුවේනියා යන රටවල් ආශ්‍රිත භුමි ප්‍රදේශයේ. ඒ කියන්නේ යුරෝපයේ ඉහලම කෙලවරට වෙන්නේ. නොවේ රටටම රජවෙන්න බලන් ඉන්න හැරල්ඩ් රජා මේ ප්‍රදේශ තමා පාලනය කරන්නේ. වත්මන් නෝවේ රට නෙමේ මේ කියන්නේ. මෙතැනදී නොවේ කියන්නේ ඔවුන් භාවිතා කරන භාෂාව ඒ භාෂාව භාවිතා කරන පිරිස් වාසය කරන ප්‍රදේශය තමා ඒ විදියට හැඳින්වෙන්නේ. උදාහරණයකට ලංකාවට සිංහලද්වීපය කියල කියනවා. ඒ කියන්නේ සිංහල කතාකරන අය ඉන්න දුපත කියන අර්ථයෙන්. අන්න ඒ වගේ තමා මේ වයිකින්ලා කියන නොවේ රටත්. ඉතිං මේ ගැන පැහැදිලි පුළුල් විස්තරයක් දෙන්නම් මම මංසල හරහා.

මේ වෙනකොට එංගලන්තය තමයි වැඩි අවධානයක් යටතේ තියෙන්නේ. බිෂොප් හෙහ්මන්ඩ් සහ එතල්වුල්ෆ් රජතුමා යටතේ සැක්සන්වරු යෝක් නගරයේ පැරණි රෝම ප්‍රාකාර තුලින් පහර දෙනවා. පහර දෙනකොට තමයි දැනගන්නේ මේක වයිකින්ලගේ උපක්‍රමයක් කියල. තදටම පහර කන සැක්සන් හමුදා පසු බහිනවා. ඊට පස්සේ උබේ අයිවර්ට හොරෙන් සක්සන්ලා එක්ක සාම සාකච්චා කරන්න ගිහින් නාගෙන අනාගෙන එනකොට අයිවර් මහා හමුදාවේ නායකයා වෙන තැනට කටයුතු කෙරිලා. ඒ අනුව කලින් කිව්වා වගේ රැග්නගේ පුත්තුන්ව එකමුතු කරලා තිබ්බේ රැග්නගේ මරණය විතරයි. බියෝන් දේශ ගවේෂණයේ, අයිවර් එංගලන්තයේ, හිට්සර්ක් අයිවර් එක්ක, උබේ දැන් ලගත එක්ක. ඒ අස්සෙන් හැරල්ඩ් රජතුමා තමන්ගේ සිහිනය වෙච්ච නෝවේ රටටම රජවීමේ බලාපොරොත්තුව පසුපස සාර්ථක ගමනක. බලමු වයිකින් ඉතිහසය ලියවිලා තියෙන අන්දම ගැන. අද කතාව මට පෞද්ගලිකව සැහෙන්න හිතට ඇල්ලුව. 

    හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 309MB |

01D27D5BA0DF903BECC55440511A3D510DB5F005

| HDTV  | 720p | Mkvcage | 332MB |

57ec9838f9ff355a32d28a34c45cc0984c04cc5e

Direct Download   

| HDTV | x264 | KILLERS | 308MB |     

        

| HDTV | 720p | Mkvcage | 330MB |       

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *