MENU

Dark [S01: E07]| කවුද, කවදද…!!

The Dark කතා මාලාවේ හත්වෙනි කොටස අරගෙන එන්නයි මේ සූදානම.. පහුගිය සතියේ මතක ඇතිනේ ජෝනාස් තමන්ට ලැබුන උපකරණ වල ආධාරයෙන් ගුහාව ඇතුලත පොඩි සෙවීම් වගයක් කරනවා. අවසානයේ ඔහු “යම් තැනකට” එන්නට සමත් වෙනවා. මෙතෙක් කාලයක් කතාවේ සිදුවෙන්නේ මොනවද කියලා යම් යම් තැන් වල පැටලිලි සහගත තැන් තිබුනානම්, ඔන්න අද කතාංගයෙන් ඒවා නිරාකරණය කර ගන්නට අවස්ථාව ලැබේවි.

අද කතාංගය ගැන කියනවානම් කලින් කිව්ව “ස්ථානයට” එන්නට සමත් වෙන ජෝනාස් මේ සිදුවෙන දේ ගැන යම් අවබෝධයක් ලබාගන්නවා.. මේ අතරේ පරණ සිදුවීම් ගැන සොයලා බලනට උල්රිච්ට පොඩි තමන්ගේ දරුවගේ සහ අතීතයේ සිද්ධ උන තමන්ගේ සහෝදරයගේ අතුරුදහන්වීම ගැන අභිරහස් තැන් වල තියන පැටළුම් ලිහා ගන්න පොඩි පොටක් පෑදිලා වගෙයි පේන්නේ…

එහෙනම් මම සමුගන්නවා, බලමු අපි කතාව නරඹලාම මොකද වෙන්නේ කියලා…

අදහස් තියේ නම් කියාගෙනම යන්ට… හැමෝටම ජය වේවා…..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

WEBRIP | x264  | ETTV | 324MB

E815399932E3812BC4B19C340222259A73E87285

  

Direct Download

| WEBRIP | x264 | 480p | 159MB |  

   

| WEBRIP | x265 | 720p | 462MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Dark [S01: E07]| කවුද, කවදද…!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *