MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E06]| ඇතිවන නැතිවන ජීවිත..

හැමෝටම සුබ අලුත් අවුරුදුදක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතිං මේ අවුරුද්දේත් සුපුරුදු පරිදි ශීල්ඩ් අරන් තමයි මේ එන්නෙ. ඔව් ටිකක් විතර පමයි. ඒකට හේතු කිය කිය ඉන්න යන්නෙ නැ. ඔයාලට මතක ඇති ෆිට්ස් ආපහු කතාවට එකතු වුනා. හැබැයි එයා කොහොමද අභ්‍යවකාශයට ආවෙ. කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබ්බා. ඒ සේරම ප්‍රශ්න වලට පහුගිය කොටසින් උත්තර ලැබුනා. ශීල්ඩ් නියෝජිතයො ටිකව කාලය හරහා එවලා තියෙන්නෙ ඊනොක් කියන කෙනා. මෙයත් පිටසක්වල ජීවියෙක්. ඒ වගේම මෙයා සේරම කරන්නෙ අනාවැකි කියන ඉන්හියුමන් කෙනෙක්ට අනුව. එයා ගැනත් අපිට දකින්න ලැබුනා.

ඒ වගේම තමා ලාන්ස් හන්ටර් ආපහු කතාවට එකතු වුනා මතක ඇති. පහුගිය කොටසෙදි අපිට ලයිට් හවුස් එක දකින්න ලැබුනා. ඒ වගේම ඊනොක්ගෙ සහා ලාන්ස්ගෙ උදව් ඇතුව තමා ෆිට්ස් මේ කාලය හරහා ඇවිත් කසායස් ලගටම එන්නෙ. ඉතිං අද කොටසෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ෆිට්ස් මොනවද කරන්න යන්නෙ කියලා. වැඩිය කියවන්න යන්නෙ නැ. ඔය ඇති ඊලග කොටසින් හමුවෙමු. මම හිතනවා දැන් හැම කෙනෙක්ම වගේ බයිස්කෝප් අඩවියෙ ගිනුමක් හදාගෙන ඇති කියලා. මොකද ඔයාලට උපසිරැසි බාගත කරගන්න වගේම කමෙන්ට් කරන්නත් දැන් අඩවියෙ රෙජිස්ටර් වෙන්න ඕන. ඒක නම් එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒත් තාමත් රෙජිස්ටර් වෙන්න නොහැකි වුන කෙනෙක් ඉන්නවනම් මේ ලින්ක් එකේ තියෙන වීඩියෝ එක බලල ගිණුමක් හදා ගන්න.

#Hail Marvel

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 210MB |  

E527A919215721B9FDD225B25F63AB5F9C8A20A9

Direct Download

| HDTV | x265 | 720p | 161MB |      

    

| HDTV | x264 | SVA | 210MB |      

          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *