MENU

Dark [S01: E10] | රහස්…

මේ අරගෙන එන්නෙ The Dark කතාමාලාවේ දහවන කොටසයි.ඒවගේම අවසන් කොටස.ඉතින් මෙම කතාමලාව නිකුත් වීමත් සමගම හොද ප්‍රතිචාර ලැබුනු නිසාවෙන් Netflix ආයතනය මගින් මෙය දෙවැනි කතාසමයට දීර්ඝ කරන බව සති කිහිපයකට උඩදි නිල වශයෙන් දැනුම් දුන්නා.ඒකත් ලබන අවුරුද්දෙ මේ මාසෙ දැකගත හැකිවෙයි බොහෝවිට.එහෙනම් ඉතින් අද මොකද වෙන්නෙ කියල බලමු.

මෙතෙක් බලපු කොටස් වලින් වැටහෙන්න ඇතිනෙ හැම අවසානයකම තිබෙන්නෙ ප්‍රශ්නයක්.අද කොටසෙදී දකින්න ලැබෙනවා ජෝනාස් ඔහුගෙ ආච්චිව හම්බවෙනව ඇයගෙන් හැමදෙයක්ම වගේ අහනව.හැබැයි ජෝනාස් ඇය කියන කිසි දෙයක් කනකට නොගෙන මිකල්ව හොයන්න යනව ඔය අතරේදී නෝහා ඔහුව කාල තරණ උපකරණයෙ සිර කරනව.ජොනාස්ට එතනදි කෙනෙක් මුණගැහෙනව ඒ ඔහු අනාගතයේදි පත්වෙන පුත්ගලයා.ජෝනස්ට යන්න දෙන්න කියා පැවසුව්ත් ඔහු යන්න දෙන්නෙ නෑ මොකද එතකොට අනාගතයට සහ අතීතයට බලපෑමක් වෙන නිසා.ඒවගේම අනාගත ජෝනාස් සීසියම් පාවිච්චි කරල කාල කුහරය් විනාශ කරන්න යනව.ඉතින් අපි බලමුකො ඔහුට ඒක කරගන්න පුලුවන් වෙයිද කියල.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

WEBRIP | x264  | ETTV | 305MB

ed2a824b2b0e7e9ff6f276e931381da0909bda23

  

Direct Download

| WEBRIP | x264 | ETTV | 307MB |    

      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Dark [S01: E10] | රහස්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *