MENU

Wonderstruck (2017) | බිහිරිතාවයෙන් වුනත් ලෝකය ජයගත හැකිය

වොන්ඩර්ස්ටක් චිත්‍රපටියට පාදක වෙලා තියෙනේ 2011 ලියපු වොන්ඩර්ස්ටක් නවකතාවෙන් ඒක ලියලා තියෙන්නේ Brian Selznick. කොහොමද හැමෝටම,මේ පාර මම අරන් ආවේ ටිකක් වෙනස් විදියේ කතාවක් කතාවක්,කතා ගොඩනැගෙන්නේ බිහිරි ළමයෙක් ගැන,බෙන්ජමින් විල්සන් කියන්නේ පොඩි ළමයෙක් පොඩි කාලේ ඉදන් එයා තරු වලටයි ග්‍රහලෝක වලට ගොඩක් කැමැති කෙනෙක්,ඒ වගේම එයාගේ තාත්තා ගගනගමියෙක්.ඒත් කොහොමත් මෙයා අම්මා එක්ක තමයි ඉන්නේ,කොහොමහරි මෙයාට පොතක් හම්බවෙනවා {පොඩි ගැහැණු ළමයෙක් මිට අවුරුදු 50කට කලින් නිව්යෝක් වලට තනියම ආපු හැටි ගැන,එකේ හේතුව තමයි ඒ ළමයට කතා කරන්න බෑ,ඇහෙන්නෙත් නෑ මේක නිසා ගෙදර තාත්තා ගොඩක් කරදර කරනවා එකෙන් බේරෙන්න මෙයා පැනලා යනවා.යන්නේ නිව්යෝක් වලට,}ඊට පස්සේ බෙන්ට එකේ ඇතුලේ තිබිලා පොත් යොමුවක්(bookmark) හම්බවෙනවා.එකේ තියෙනවා ඒ පොත් සලේ නම්බර් එක ඒකට කතා කරන්න හදනකොට,අකුණක් ෆෝන් ලයින් එකේ දිගේ ඇවිත් එයාට වදිනවා,මේකෙන් එයා බීරි වෙනවා,එත් එක්කම බෙන් එදාම රෝහලෙන් පැනලා යනවා,අර පොඩි ගැහැණු ළමයා වගේ, ඇත්තම කිව්වොත් මෙයා නිව්යෝක් එන්නේ මෙයාගේ තාත්තා හොයාගෙන,කොහොමහරි මෙයාට එහෙදි යාලුවෙක් හම්බවෙනවා ජේමි කියලා,ඒ වගේම තමයි මෙයත් අර ගැහැණු ළමයා නිව්යෝක් වලට ඇවිත් කරපු ඒවාම කරන්න උත්සහ කරනවා.ඒ එක්කම ජේමිම මෙයාට හම්බවෙන්නේ පාරේදී,ජෙමිගේ තාත්තා වැඩ කරන්නේ කෞතුකාගාරයේ, ඉතින් මෙයත් කෞතුකාගාරයට යනවා,එයාගේ පිටිපස්සේන්,කොහොමහරි මේ දෙන්නා යාලුවෝ වෙනවා,ජේමි කෞතුකාගාරයේ තියෙන ඔක්කොම දේවල් බෙන්ට පෙන්නනවා. ඒ වගේම තමයි බෙන්ට සංඥ ක්‍රමය ජේමි උගන්වනවා,මොකද බෙන්ට මේක හදිස්සියේ වුණා අනතුරක් නිසා,ඔය විදියට තමයි කතාව දිගහැරෙන්නේ.

කතාවේ චරිත තමයි

Oakes Fegley as බෙන්,
Julianne Moore as ලිලියන් මෙහව්,
Michelle Williams as එලින් විල්සන්
Millicent Simmonds as රෝස් (බිහිරි ගැහැණු ළමයා)
Jaden Michael as ජේමි ලෙසත් රංගනයට දායක වෙනවා.

“අපි හැමවෙලාවෙම ඉන්නේ ප්‍රෙහෙලිකාවක,”
“එත් අපේ සමහරක් කට්ටිය තරු දිහා බලාගෙන ඉන්නවා.”

Wonderstruck (2017) සම්මාන
International Cinephile Society Awards 2017
ICS Cannes Award
හොදම අධ්‍යක්ෂණය
Todd Haynes

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | HDRip | 720p | x264 | 713MB |

6B94A0C5222A80DB4079A8004C4ED8A67A0C8B75

 Direct Download

  | HDRip | 720p | x264 | 698MB |

 | HDRip | XviD | x264 | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *