MENU

Marvel’s Agents of S.H.I.E.L.D. [S05 : E07] | සුපුරුදු ගැන්සිය සෙට් වෙයි..

 

මතකනෙ ගිය සතියෙ ඩේසිව අරගන්න ඇවිත් හිටිය ගැණුම් කරුවො ගාන. ඉතිං ඒ අතරෙ හිටිය කෙනෙක් තමා ෆිට්ස්. ෆිට්ස් අනාගතේට ආව විදිහ අපිට කලින් කොටසකින් හොදටම පැහැදිලි කරානෙ. ෆිට්ස්ගෙ සැලැස්ම වුනේ ඩේසිව සල්ලි වලට ගන්න එක. හැබැයි එතන පරහකට හිට්ටෙ කසායස්ගෙ සහෝදරයා ඩේසි වෙනුවෙන් ආව එක. ඒ කාරණේ නිසා ෆිට්ස්ගෙ සැලැස්ම එහෙම් පිටින්ම වෙනස් කරන්න වුනා. මරණය දක්වා සටනට කලින් තිබ්බ සටනකින් නියෝජිත මේව පෘථිවිය මතුපිටට යනවනවා. මේව බේරගන්න තමයි ෆිට්ස් ඊනොක්ව පිටත් කරන්නෙ. ඒත් අපිට තාම පැහැදිලි නැත්තෙ ඊනොක් කියන්නෙ කවුද කියන එක. ඔව් පිටස්ක්වල ජීවියෙක් තමා ඒත් මොන වගේ කෙනෙක්ද? අන්තිම කොහොම හරි සිමන්ස්ගෙ උදව් ඇතිව ෆිට්ස් ඩේසිව අරන් පැනගන්නවා.

අද කොටසෙදි එතනින් එහාට වෙන්නෙ මොනවද කියලා දැන ගන්න පුළුවන්. ඔයාලට මතකනෙ තව ඉන්හියුමන් කෙනෙක් ටීම් එකට එකතුවුනා. එයාගෙත් පොඩි වැඩ ටිකක් එහෙම අද ඔයාලට බලා ගන්න ලැබෙයි. වැඩි දෙයක් කියන්න වෙලාවක් නැ. එහෙනම් ඔයාලම බලන්න. මම ගියා.

#Hail Marvel

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 201MB |  

3F10E408C20A3C20EA204928D6E1E00615922B81

| HDTV | x264 | 720p | 187MB |  

39B0684D424A9ED6C9828A847D0DDE7E4786DD46

Direct Download

| HDTV | x265 | 720p | 187MB |      

    

| HDTV | x264 | SVA | 201MB |      

          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *