පහුගිය කොටසේ ඉතින් ජනාදිපති ශල්‍ය කර්මයට ලක් කරනකන් උප ජනාදිපති ජනාදිපති තනතුරේ වැඩ භාරගත්තානේ. මිනිහා හොද හොද සෙල්ලම් ටිකක් දාන්න කියලා තමා ලෑස්තිය. කතාව ගැන කියන්න යන්නේ නැ ගොඩක් මොකද අද කතාව මේ කතා මාලාවේ අද වෙනකන් ආපු හොදම කොටස කියලා බය නැතිව කියන්න පුළුවන් නිසා බලන එකම තමා හොදම අවසානේ හිතා ගන්න බැරි දෙයක් තමා වෙන්නේ. සාමන්යෙන් මම කතාවක් බලලා ඒ ගැන කතා කරන්න යන්නේ නැ එත් මේක බලපු ගමන් යාලුවට කෝල් කරලා ඇහුවේ මොකද බන් ඒ උනේ කියලා. ( යාලුවා සබ් එක එනකන් ඉන්නේ නැ ඒ තරම් හදිසිය මට වඩා ඇඩික්ට් වෙලා ) ඉතින් ඒවා අදාල කතන්දර නෙමේ උනත් එක කිවේ අද කොටස ඒ තරමට සුපිරි කියලා කියන්න ඕනා නිසා. පුලුවන්නම් එහෙම නෙමේද කියලා බලල ඉවර වෙලා ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්න. දිග විස්තර කියන්න යන්නේ නැ කොහොමත් කියවන ඇය අඩුයි කියලා දන්නවා.
Torrents Download
| HDTV | x264 | 480p | 150MB |
70348ef12ab6e2e708e9b9c1d3fe5c330bd1e434
| HDTV | x264 | KILLERS | 222MB |
662d50062bfed7bdc7643af8f1ac19b6ad827e1a
| HDTV | x264 | 720p | 903MB |
78df5e73f79773450337d25dc6277fb1d5937d61
| HDTV | x265 | 720p | 182MB |
ecb576b7cfa4ef9e395271f987cc0c67690bc127
 
				 
															


 
             
             
             
            