MENU

Gotham [S04 : E13] | ලස්සන අඳුරක්

අද කොටස අරගෙන එන්න නම් සෑහෙන පරක්කු උනා. වැඩරාජකාරි එමටයි. වැඩි කතා නැතුව අපි පහුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙනම ඉඳිමු. කලින් සතියේ කොටස පටන් ගත්තේ ගෝතම් කතාවට එකතුවෙන අලුත් චරිතයක් සමඟින්. අලුත් කිව්වාට හිටපු චරිතයක් තමයි හැබැයි අලුත් රංඟන දායකත්වයක්. ඒ තමයි පේට්න් ලිස්ට්. ඉතින් අයිවිට මුලින්ම තිබුනා අනික් අයව වශීකරගන්න පුලුවන් බලයක්. එයා අර චීන කෙනා ලඟ තියන බෙහෙත් වගයක් බිව්වාට පස්සේ තව හැකියාවක් ලැබිලා. ඒක මොකක්ද කියලා ඔයා දකින්න ඇතිනේ. දැන් ඉතින් අයිවි ටිකක් අමාරුකාරියක්.

එතකොට නැරෝස් ගැන මතක් කලොත්, ලී නිග්මා එක්ක එකතුවෙලා පාලන කටයුතු කරගෙන යනවා. හැබැයි කලින් සතියේ කෙනෙක් ලීව මරන්න උත්සාහයක් ගත්තා. හැබැයි කතාවේ අන්තිම වෙනකන්ම අපිටත් හිතාගන්න බැරිවුනා කවුද ඒක කලේ කියලා. ඉතින් ඒක රිඩ්ලර්ගේ වැඩක්. හැබැයි නිග්මා එයාගේ ඇඟ ඇතුලේ ඉන්න කෙනා කරන වැඩ ගැනවත් දන්නේ නෑ. ඉස්සරහට තව මොනවා වෙයිද දන්නේ නෑ. එතකොට පෙන්ගුයින් දැන් ඉන්නේ ආකම් බන්ධනාගාරයේ. එතන ඉන්නවා කලින් හිටපු තව අමාරුකාරයෙක්. ජෙරොම් වැලෙස්කා. ලේසිපහසු කෙනෙක් නෙමෙයි. ජෙරොම් පෙන්ගුයින් එක්ක එකතුවෙයිද ? අයිවි මොනවා කරයිද ? අද කොටසේ තව මොනවා වෙයිද ? සේරම බලන්න ඔයාලාට බාරයි. ගිහින් එන්නම්. ජය!!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 270MB |

E4A2E416F8319A8675DD9D05957BE6166879FDF8  

Direct Download

| HDTV | x264 | 480p | 170MB |       

         

| HDTV | SVA | x264 |  270MB |      

  

| HDTV | 720p | x265 |  270MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *