MENU

Altered Carbon [S01 : E10] | රහසේ පාවෙන අහස් මාලිගා…. …(18+)

කලින් කොටස බොහොම සංවේදී වගේම ටිකක් අමුතු පැත්තකට ගිය හැටි මතක ඇති නෙව රෙයි තමුන්ගේ සහෝදරයා සම්බන්ධව තියන සීමාව ඉක්මවා ගිය ආදරය හොඳටම දකින්න ඇති නෙව ඔර්ටේගා හැටියට ඔහු වෙත ආව වෙලාවේ, ඒ වගේම ඇත්තම ඔර්ටේගා පවුලට වුන අවසානාවන්ත සිදුවීමත් මතක ඇති කියලා හිතනවා. ඒ වගේමයි ටක් නැවත නැවතත් රෙයිව ප්‍රතික්ෂේප කළා වාගේම තමුන්ගේ පිටපතකුත් නිර්මාණය කර ගත්ත වග මතක ඇති නෙව. ඒ එකක්ම එලියට පවුලේ උදව්ව ඇතුව අවසාන සටනේ පිඹුරු පත් ඇදීම වගේම සැලසුමේ මුල් කොටස ක්‍රියාත්මක කරමින් අහස් මාලිගාව නොහොත් රෙයිගේ කාර්යයාලය එහෙමත් නැත්නම් පාවෙන ගණිකා මඩමට ගිය හැටි වගේම එකේ සිද්ධ වෙන අප්‍රසන්න සිදුවීම් ගැනත් මතක ඇති නෙව. කතාව අවසාන වුනේ ටක් තමුන් මෙතෙක් හොයාගෙන ආව ලොකුම රහසක් හෙළිකර ගැනීමෙන්….

ඉතින් එහෙනම් මේ අවසාන කොටස, තවමත් ඔර්ටේගා කෘතීම වදකාගාරයේ, මේ අතර වාරයේ පෝගේ හෝටලයේ ඉන්න කණ්ඩායම තමුන්ගේ කොටස ඉටු කරලා සාර්ථකත්වය, අසාර්ථකත්වය දැන ගන්නට බලා ඉන්නවා, නමුත් ඔවුන් සොයා වෙනත් කෙනෙක් එනවා… ඒ වගේමයි ලිසී අද තමුන්ගේ භිය සැක නැති කරගෙන බොහොම විශිෂ්ඨ ලෙස කණ්ඩායම වෙනුවෙන් තමුන්ගෙන් බලාපොරොත්තු වුණේවත් නැති වැඩ කොටසක් කරනවා…. ඒ එක්කම බොහොම හොඳ මිතුරෙකුගේ නික්ම යාමත් බලාගන්න පුළුවනි අද… නමුත් අයියා නගෝ අතර වෙන කතා බහ වගේම ගුටි කෙලිය තමයි බොහොම සිත් ඇදගන්නා කොටස වෙන්නේ…. ආ අමතක වුනා ඒ වගේම ටක් ආරම්භයේ සිටම හොයාගත් ඔක්කොම එකක් අද මුළු අභිරහසම අකුරක් නෑර හැමෝම ඉදිරියේ එළිකරනවා වගේම හිතාගන්න බැරි රහස් කිහිපයක් අපිට දැනගන්න ලැබෙනවා…. 

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 3GB |  Complete |

FDAD7C35FC5B69BBCA7D5B73229FA28CB0779014

Direct Download  

| WEBRIP | x264 | 480p | 195MB |       

     

| WEBRIP | x264 | 720p | 310MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *