MENU

Altered Carbon [S02 : E01] | නව ශරීරය.. (18+)

ඔන්න එහෙනම් මේ රැගෙන එන්නෙ හැමෝම වගේ බලාගෙන හිටපු කතාවක්. හරියට අවුරුදු දෙකක් වෙනවා කලින් කතා සමය ඇවිත්. ගොඩක් කට්ටිය හිතුවේ දෙවැනි කතා සමයක් ආයෙ දකින්න ලැබෙන්නෙ නැතිවෙයි කියලා. මොකද කිව්වොත් මෙය නිර්මාණයට සෑහෙන මුදල් ප්‍රමාණයක් වැයවීම හේතුවෙන්. කොහොමහරි 2018 වර්ෂයෙදී නිළ වශයෙන්ම දෙවැනි කතා සමයක් ලබාදෙන බවට ප්‍රකාශ කළා. ඒ අලුත් චරිත එක්කම. ඒ කියන්නෙ අලුත් ටකාෂි කෝවැච් කෙනෙක්.

කලින් කතා සමයේදී දකින්න ඇතිනෙ ටකාෂිට තමන්ගෙ සහෝදරිය ද්‍රෝහී වෙනවා. අන්තිමේදී දැනගන්න ලැබෙනවා තමන්ගෙ නංගි ඔහු පණ වගේ ආදරය කරපු කෙනාව මැරුවා කියලා. ඒවගේම තමයි ඇය තවමත් ජිවතුන් අතර ඉන්නවා කියලත්. මොකද උපස්ථ ගොණුව රහසිගත තැනක සඟවලා තියෙන්නෙ. හැබැයි එයාගෙ නංගි මැරෙන්න කලින් ඒ කිසි දෙයක් පවසන්නෙ නැහැ. මුළු අහස් නගරයම කඩා වැටෙනවාත් එක්කම හැමදේම විනාශ වෙලා යනවා. ටකාෂිගෙ කලින් තිබ්බ සිරුර පවා. හැබැයි ටකාෂි වෙන සිරුරකට මාරු වෙනවා. පස්සෙ කුවෙල්ව හොයාගෙන යනවා. එතනින් තමයි කතාව ඉවරයක් කරේ. ඔන්න අද කොටසේදී එතනින් එහාට වෙන්නෙ මොකක්ද කියලා බලාගන්න පුළුවන්. එහෙනම් ඔයාලා බලන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S02

Direct Download

| WEB | x264 | 480p | 160MB |

| WEB | x264 | 720p | 258MB |

| WEB | x264 | 720p | 2.3GB | Complete S02

HEVC – H.265

| WEB | x265 10bit | 720p | 190MB | PSA |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *