MENU

Altered Carbon [S02 : E05] | පැරණි මතකයන්…

කලින් දකින්න ඇතිනෙ කැල් ඇවිත් සම්ප්‍රේෂණය වෙන්න තියෙන හැම එකක්ම නවත්තනවා. ඒ කියන්නෙ හාර්ලන් වලින් කිසි කෙනෙක්ට පිටවෙන්න බැරි වෙනවා. මොකද නීඩ්ල්කැසට් මධ්‍යස්ථානයට බෝම්බයක් දැමීම හේතුවෙන්. ඔන්න කොහොමහරි ඔයාල දකින්න ඇතිනෙ අන්තිමට ටකාෂි එනවා. ඔව්, මේ ටකාෂිම තමයි හැබැයි වෙනස්. මෙයා කැල් එක්ක එකතු වෙන්න කලින් හිටපු කෙනා. ඒ කෙනා සම්පුර්ණයෙන්ම වගේ ජේගර්ට යටත්. ඔන්න ඉතින් කොහොමහරි මේක නිත්‍යානුකූල වැඩක් නෙමේ. හැබැයි ජේගර් එහෙම කරනවා ටකාෂිව අල්ලගන්න ඕන නිසා. ඔන්න කැල් ඇවිත් තවත් මිනීමැරුමක් කරනවා.ඒ කියන්නෙ තවත් මෙත් කෙනෙක්. ඒවගේම ඔයාලා දැනගන්න ඇතිනෙ කැල් මෙහෙම කරන්නෙ ඇයි කියලා. මොකද කිව්වොත් එයා ඉලක්කය කරන්නෙ ආදිකර්තෘ කට්ටියව. හැබැයි ඒ ඇයි කියලා තාම දන්නෙ නැහැ. ඉඟියක් විතරයි තාම දැනගන්න ලැබුණේ. ඔන්න අද කොටසේදී ටකාෂි සහ කැල් හෝටලෙන් පිටත් වෙනවා. ඒ වෙන කවුරුත් නෙමේ කෙම්ප්ව හොයාගෙන. මොකද එහෙදි තමයි එයාව ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නෙ. ඉතින් මෙයාලට යන්න ලැබෙයිද?

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S02

Direct Download

| WEB | x264 | 720p | 357MB |

| WEB | x264 | 480p | 1.5GB | Complete S02

| WEB | x264 | 720p | 2.3GB | Complete S02

x265

| WEB | x265 | 720p | 2GB | Complete S02

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *