කලින් දකින්න ඇතිනෙ ටාකාෂිගෙ අනිත් කෙනා ඇවිත් කන්දෙන් පහලට තල්ලු කරනවා. හැබැයි ටකාෂි බේරෙනවා එතනින්. ඒවගේම තමයි කැල් කරන්නෙ ටකාෂිගෙ අනික් කෙනා මෝඩයට අන්දවලා තියාගෙන ඉන්න එක. මොකද ඇයට සැක හිතෙන නිසා. ඉතිං ඇය එක්කරගෙන යනවා මේ කැටි විනාශ කරන්න පුළුවන් උපකරණය තියෙන තැනට. හැබැයි ඒ කරන්නෙ බොරුවක්. කොහොමහරි ඇය ඔහුට සත්‍ය පෙන්වනව හොලොග්‍රෑම් මගින්. ඒ රෙයිලීන් නරක කෙනෙක් බවට පත්වෙච්ච හැටි එහෙම. කැල්ව අවුරුදු ගාණක් ගබඩා කරගෙන හ්ටීය හැටි. තමන්ගෙ අයියට ද්‍රෝහි වෙච්ච හැටි. ඉතිං ටකාෂි මේ ගැන දැකල අවුලෙන් ඉන්නෙ. කෝමහරි කෙම්ප්ගෙ කණ්ඩායම ආවත් එක්කම කට්ටියව අල්ලගන්නවා. මොකද කෙම්ප්ට විශ්වාස නැහැ ඒ ඉන්නෙ ඇත්තම කැල්ක්‍රිස්ට් ෆැල්කනර් කියලා. ඉතිං ඔහු මොකද කරන්නෙ එක්තාරා විදියෙ ක්‍රමයක් පාවිච්චි කරනවා මේ ඉන්නෙ ඇයමද බලන්න. ඒවගේම තමයි හාර්ලන් වල හමුදාව මෙයාලාගෙ පස්සෙන් එවනවා ආණ්ඩුකාරවරිය සත්‍ය දැනගත්තට පස්සෙ. අන්තිමෙදී දකින්නෙ ඇතිනෙ ඔර්බිටල් එක කැල් තමන්ගෙ මනසින් පාවිච්චි කරන හැටි. ඒකෙන් ඒ ඉන්න හැමෝම වගේ ඇලුවෙලා යනවා. එහෙනම් අද වෙන්නෙ මොකක්ද කියන්නෙ නැහැ. බලලම දැනගන්නකො.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 2.3GB | Complete S02
Direct Download
| WEB | x264 | 720p | 238MB |
| WEB | x264 | 480p | 1.5GB | Complete S02
| WEB | x264 | 720p | 2.3GB | Complete S02
HEVC – x265
| WEB | x265 | 720p | 2GB | Complete S02
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)