MENU

Ancient Aliens [S04 : E08] | පිටසක්වලයන් සහ ලියනාඩෝ ඩා වින්චිගේ නව නිර්මාණ.

මේ කොටසෙන් ලියනාඩෝ ඩා වින්චිගේ විවිධ සිතුවම් සහ වාර්තා ගැන සොයලා බලනවා.ඒ වගේම කලාකරුවාගේ විවිධ හැකියාවන් සහ ඔහු විසින් තමන්ගේ විවිධ සිතුවම් වල සඟවපු පණිවිඩ ඇතුලත් කරලා තිබෙන බවද මේ අය යෝජනා කරනවා ඒ වගේම ඔහු භාවිතා කරපු ලේඛන ක්‍රමය ඔහුගේ සිතුවම් එක්ස් කිරණ මගින් පරීක්‍ෂා කෙරුවාම සිදුවෙන විවිධ අද්භූත දේවල් ගැන සහ ඩා වින්චිගේ ජිවිත කාලයෙන් අවුරුදු දෙකක් ගැන ඉතිහාස වාර්තා වල කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැති බවත් මේ කාලසිමාවෙන් පස්සේ සඳහන් වෙන වාර්තාවලින් ඔහුගේ දක්ෂතාවය ඔහුගේ දක්ෂතාවය අසාමාන්‍ය විදිහට වැඩිවුණේ ඇයිද කියන එක ගැනත් ඒකට බලපාන්න ඇත්තේ මොනවගේ දෙයක්ද කියලත් මේ අය වැඩිදුර කරුණු ගෙනහැර පානවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 190MB |    

72861043fcfacabb3be6ed762521589e8631d060

| HDTV | x264 | AFG | 354MB |    

02fd661ef0cdcb0a7dd23d403d82fd495a6c17e5

| HDTV | x264 | XVID | 1.3GB |    

b51d627d622d03d3c04d12f40b108b9db29ee961

Direct Download

| HDTV | x264 | AFG | 350MB |       

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න

One thought on “Ancient Aliens [S04 : E08] | පිටසක්වලයන් සහ ලියනාඩෝ ඩා වින්චිගේ නව නිර්මාණ.

  • puluwannam meka ayeth mula idam danna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *