MENU

Ancient Aliens [S08 : E02] | ගුප්ත ව්‍යුහයන්

ලොවපුරා හිටිය පුරාන සංස්කෘති අහසේ අමුතු පියාසර වස්තු ගමන් කරන විදිහ දැකපු බවට වාර්තා කර තිබෙනවා, නමුත් මේ මේවා ගොතපු කතාද, බාගවිට අවුරුදු දහස් ගාණකට කලින් ජීවත් වුනු පුරාන ජනතාව ඇත්තෙන්ම පිටසක්වල යානා අහසෙන් පොලවට එන ආකාරය දැක්කාද, හීබ්රු බයිබලයේ ඉසිකියෙල්ගේ පොත තුල, අනාගතවක්තෘවරයා චක්‍ර ඇතුලේ චක්‍ර තිබෙන දේවදුතයන්ගෙන් බල ගැන්වුණු ගිනිගෙන දැවෙන රථයක් ගැන විස්තර කරනවා, ඒ වගේම පුරාන ඉතියෝපියානු ග්‍රන්ථ වල සොලමන් රජතුමා ශිබල්බා රැජිනට මායා පලසක් තෑගී දුන් බව සඳහන් වෙනවා අටවෙනි කතා මාලාවේ පලවෙනි කොටසෙන් මෙවැනි දෑ ගැන පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරමින් මතවාද ඉදිරිපත් කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEBRip | x264 | 720p | 8.84GB | Complete S08 |

Direct Download

| WEBRip | x264 | SD | 215MB |

     

| WEBRip | x264 | 720p | 1.1GB |

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Ancient Aliens [S08 : E02] | ගුප්ත ව්‍යුහයන්

  • Downlod karanna be.online open wanawa vitharai.usersdrive dannako.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *