MENU

Arrow [S06 : E07] | පුදුම හිතෙන දිනයක්!

 අපි බලමු අද කතාවේ මොකෝ වෙලා තියෙන්නේ කියලා.මතකයි නේද අර FBI නෝනා කෙනෙක් ඇවිත් ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියලා ඔප්පු කරන්න විමර්ශනයක් පටන්ගත්තා. ඔන්න අද උන්දැ හැමෝම ඉස්සරහා ඔලිවර්ව අත්අඩංගුවට ගන්නවා. කියන විදිහටනම් ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියලා කියන්න පුළුවන් විදිහේ අලුත් සාක්ෂි වගයක් හම්බවෙලා තියෙන පාටයි. ඔලිවර්ට එහෙන් අලකලංචි සිද්දවෙද්දී කේඩන් ජේම්ස් සහ ලෝරල් ආපහු නගරෙට ඇවිත් හොරකම් කරන්න පටන්ගන්නවා. ඉතින් ග්‍රීන් ඇරෝ සහ කණ්ඩායමේ සුදානම මෙයාලව නවත්තන්න කියලා. හැබැයි ඉතින් කේඩන් ජේම්ස් පස්සෙන් හඹාගිය ඇරෝ ටීම් එකට වෙන්නේ නොහිතපු දෙයක්. ඒ තමා ඩිගල්ගේ තියෙන රෝගය දරුණු වෙන එක. ඉතින් මේ නිසාම එයාලගේ වැඩේ අසාර්ථක වෙනවා.කොහොමින්හරි පස්සෙන් පහුවෙලා හොයාගන්නවා කේඩන්ගේ මෙවර සුදානම විශාල බෝම්බයක් පුපුරවන එක කියලා. ඉතින් ඒක නවත්තන්න අවශ්‍ය උනත් ඩිගල්ට තවදුරටත් ග්‍රීන් ඇරෝ වෙන්න පුළුවන්කමක් නැති පාටයි. මේ නිසාම ඔලිවරට සිද්දවෙනවා ආපහු ග්‍රීන් ඇරෝ වෙන්න.හරි එහෙමනම් මේ ටික ඇති. ලබන සතියේ ක්‍රෝස්ඕවර් එපිය එනවා කියලා දන්නවනේ. ආරංචි හැටියටනම් විකාශය වෙන්න නියමිතSUPERGIRL,ARROW , FLASH, LEGENDS  කියන පිළිවෙලට තමා..එහෙමනම් අපි ආයෙත් මුණගැහෙන්නේ සුපර්ගර්ල් තුළින්.. එතෙක් ඔබ සැමට ජය.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 268MB |    

37F94AA36AC960A7DEA6CDAFA58125682DDB6D60

| HDTV | x264 | 720p | 918MB |    

34D0DF9B4D249C0247104AECA43E6260FCFC7A69

| HDTV | x265 | 720p | 315MB |    

E3C0F37D80140EF7A5DE993ADE8C3B1965BF6726

Direct Download

| HDTV | x264 | 480p | 168MB |      

    

| HDTV | x264 | LOL | 268MB |       

         

| HDTV | x265 | 720p | 315MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Arrow [S06 : E07] | පුදුම හිතෙන දිනයක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *