MENU

Arrow [S06 : E08] | නාසීන් සමග මූණට මූණ!

කෙසේද කට්ටිය. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ කොටහ. crisis on earth x සබ් කොට කොටා ඉන්න අතරේ අපිටත් සියැසින්ම CRISIS එකක් බලාගන්න ලැබුනානේ. පැවති කාලගුණය නිසාවෙන් ගිය 29වැනිදා රාත්‍රියේ විසන්ධි උන විදුලිබලය අද තමා අපේ ප්‍රදේශයේ යතා තත්වයට පත් උනේ. හම්මේ කෝකත් වෙන්නේ හොදටයි කියන්නා වගේ මේ වෙච්චි දෙයින් මම දැනගත්තානේ ඇරෝ රසිකයෝ කොයිතරම්නම් යහපත්ද කියලා.මුලින්ම කතාවේ වෙන දේ කියලා ඉන්නම්කො..

කලින් කොටහේදී වෙස්ට්/ඇලන් මංගල්‍යය වෙලාවේදී කොහෙන්දෝ කඩාපාත් උන නාසිකාරයෝ සෙට් එකක් එතනට පහරදීලා හෙනම ජංජාලයක් කළානේ. ඔය සටන අස්සේදී නාසි කණ්ඩායමේ කෙනෙක් එනම් ප්‍රොමිතියස්ව අල්ලගන්න සාරා සහ ඇලෙක්ස් දෙදෙනා සමත් වෙනවා. ඒ වගේම සිස්කෝව මේ සටන අතරේදී කෝමා එකකටත් පත් උනානේ. ඉතින් අද අපේ වීරයන්ගේ කණ්ඩායම හදන්නේ අර්ත් එක්ස්වලින් ආව දුෂ්ට නාසිවරුන්ව හොයාගන්න.

කොහොමින්කොහොමහරි කට්ටියව හොයාගත්තයි කියමුකෝ. අන්න එවලේ තමා පුදුම හිතෙන දෙයක් දකින්න ලැබෙන්නේ. නාසි කණ්ඩායමේ නායිකාව වෙන්නේ අර්ත් එක්ස්වල එහෙමත් නැතිනම් 53වැනි පෘථිවියේ කාරා, එතකොට දුනුවායා විදිහට ඉන්නේ අර්ත් එක්ස්වල ඔලිවර්.. මාරම සීන් එක කියන්නේ මේ ලෝකෙදි මේ ඩබල නෝනයි මහත්තයයි. ඒ වගේම පෙනෙන හැටියටනම් ඒ කට්ටියව අර්ත් වන්වලට එන්න පාර පෙන්නලා තියෙන්නේ ඉබෝඩ් තෝන් එහෙමත් නැත්නම් රිවර්ස් ෆ්ලෑෂ්. ඉතින් මේ දුෂ්ට එකමුතුවේ පරමාර්ථය මොකක් වෙන්න ඇතිද කියලා අද දැනගන්න ලැබෙයි.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 301MB |  

C07561F92BB9C7F740E85E3BD6E42335D888D922  

| HDTV | x264 | 720p | 1.1GB |

80E88FACB22C3E8C9C0F5926380BAAA4F4547861

| HDTV | MkvCage | 720p | 320MB |

BD199BA9A3F79A756BE9136C76517247DB961F7B   

Direct Download

| HDTV | x264 | 480p | 180MB |      

    

| HDTV | x264 | LOL | 301MB |       

         

| HDTV | x265 | 720p | 203MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *