MENU

Arrow [S06 : E09]| කූට උපායක ප්‍රතිපලය…

 කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ නවවැනි කොටස. ඒ කියන්නේ මිඩ්සීසන් ෆිනාලේ එක. කලින් කොටස ඒ කියන්නේ ක්‍රොස්ඕවර් එපිසෝඩ් එක මේ පාර හොදටම තිබ්බා නේද? මටනම් ඉතින් ඒක ආයේ ජීවිතේටම අමතක නොවෙන කොටසක් උනා කිව්වොත් නිවැරදියි. හරි එහෙමනම් අපි බලමුකෝ මේ කොටසේ මොකද වෙලා තියෙන්නේ කියලා.

ඔලිවර් ක්වින් හා ෆෙලිසිටි ස්මෝක්ගේ විවාහ උත්සවය ඔන්න මේ කොටහෙන් බලාගන්න පුළුවනි. උත්සව ගත්තට මොකෝ මුන් දෙන්නා කලින්ම බැන්දානේ. ඉතින් ඔය උත්සවේ යස අගේට සිද්දවේගන යන අස්සේ තමා ක්වෙන්ටින් විසින් ඔලිවර්ට හිත සලිත කරවන සුළු පණිවිඩයක් කියන්නේ. ඒ පණිවිඩේ තමා ඔලිවර් ගැන සාක්ෂි කියන්නේ කණ්ඩායමේම කෙනෙක් කියන එක.

ඉතින් ඔලිවර්,ෆෙලිසිටි,ඩිගල් තුන්දෙනා එක්කහු වෙලා ඩයිනා,රෙනේ ,කර්ටිස් ගැන ඔත්තු බලනවා. කොහොමින්හරි මේ සිද්දියෙන් පස්සේ සැකය එල්ල වෙන්නේ ඩයිනා දිහාවට.ඒකට හේතුව වෙන්නේ විජලාන්ටි. ඔය අලකලංචි අස්සේ තමයි කේඩන් ජේම්ස් ආපහු කරලියට එන්නේ. ලෝරල් විසින් ලාන්ස්ව පැහැරගෙන යනවා. ඒ පැහැරගෙන යන්නේ ආගස් එක බාරයේ තියෙන යම් උපකරණයක් ඔලිවර් ලවා අරවගන්න.ඉතින් කොහොමහරි කණ්ඩායමත් එක්ක ඔලිවර් යනවා ක්වෙන්ටින්ව බේරගන්න. හැබැයි සිද්ද උණු දේවල් නිසා අවසානයට වෙන්නේ කිසිම කෙනෙක් නොහිතපු දෙයක්. ඒ මොකක්ද කියලා ඉතින් ඔයාලටම තමයි බලලා දැනගන්න වෙන්නේ.

ඇරෝ කතාවට පහුගිය කතාමාලා පහක පටන් උපසිරසි ලබාදුන්නේ කවිදු සහෝ. නමුත් ඔහු කාර්යබහුල වීමත් සමග කතාමාලාව මග නවත්තන්නත් බැරි නිසා හසන්ත සහෝගේ පෙරැත්ත කිරීම මත මම උපසිරසි දීම බාරගත්තා. වැඩ රාජකාරි අස්සේ මාත් පුළුපුළුවන් විදිහට උපසිරැසිය දුන්නා. හැබැයි අටවැනි කොටහේ මං නොහිතපු දෙයක් වෙලා ඒ වැඩේ කරන එක දින ගණනක් පමා උනා. ඉතින් ඔය වෙලාවේ ඇතැමුන්ගේ හැසිරීම ගැනනම් ඉතාමත් දුක හිතෙනවා.ඒ සිද්දියෙන් පස්සේ බයිස්කෝප් අඩවිය උපසිරසි ලබාදීම නතර කළත් රසිකයන් වෙනුවෙන් ඒක යළි පටන් අරන් තියෙනවා. හැබැයි මමනම් ආයේ ඇරෝ කතාමාලාවේ උපසිරසි කිරීමේ අදහසක් නෑ. එහෙනම් ජනවාරි මාසේ ඉදලා වෙනත් අයෙකු ඔයාලට කලට වෙලාවට උපසිරසිය රැගෙන ඒවි කියලා මං හිතනවා.ඔබ සැමට ජය!

 

 

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 301MB |  

3BE8BE58AACD107A3B902524E2601375E313A91C

| HDTV | x265 | 720p | 252MB |

6ADB446600A0635BC6FC5CD4C0F8793FC366B587

| HDTV | MkvCage | 720p | 320MB |

  E5B77D04BE06F2FCC3A5ED846353F9187B1AF769

Direct Download

| HDTV | x264 | SVA | 261MB |      

    

| HDTV | x265 | 720p | 301MB |       

         

| HDTV | 720p| Mkvcage | 320MB |      

 

 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *