MENU

Arrow [S08 : E08] Crisis on Infinite Earths: Part Four | සෑම අවසානයකම ආරම්භයක් ඇත!

ඔන්න එහෙනම් හුග දෙනෙක් බලාගෙන හිටිය ඇරෝවර්ස් ක්‍රොස්ඕවර් එකේ හතරවෙනි කොටස ඇරෝ අවසාන කතා සමයේ අටවෙනි කොටස අරගෙන ආවා. ටිකක් පරක්කු උනා මේ ටිකේ සැහෙන කාර්‍යබහුල උන නිසා. ඒනම් බලමු කතාව ගැන.

පසුගිය කොටසින්

කලින් කොටසෙදි මතක ඇති බැරී ප්‍රති පදාර්ථ ඇති කරන මූලාශ්‍රය විනාශ කරන්න ගියත් ඒක හරිගියේ නෑ කියලා, ඒ වගේම කාරා, කන්ස්ටන්ටීන් ඇතුළු පිරිස ඔලිවර්ව ආයේ ගෙන්නනවා, නමුත් ආත්මය නැතුව, එ නිසා කන්ස්ටන්ටීන් ලුසිෆර්ව හම්බුවෙන්න යනවා, අපිට එතනදි ලුසිෆර්ගේ කැමියෝ එක දකින්න ලැබුනා, ලුසිෆර්ගෙ උදව්වෙන් කට්ටිය අපායට ගිහිල්ලා ඔලිවර්ගේ ආත්මය හොයාගත්තත් ජිම් කොරිගන් කියන ස්පෙක්ටර් ඇවිල්ලා එයාව එක්කගෙන යනවා ස්පෙක්ටර් කෙනෙක් කරන්න, ඒ අතරේ තමයි මොනිටර් කියන්නේ මේ ව්‍යසනය නවත්තන්න පැරගෝන්ලා හත් දෙනෙක් ඕන කියලා, ධෛර්‍යය, බලාපොරොත්තුව, ගෞරවය, මනුශ්‍යත්වය, ආදරය, සත්‍යය සහ දෛවය කියන පැරගෝන්ලා වෙන්නේ පිලිවෙලින් බැට් වුමන්, සුපර්ගර්ල්, ජෝන්, ඩොකටර් චෝ, බැරි, ක්ලාක් කෙන්ට් සහ කාරා. නමුත් අවසානේ සත්‍යයේ පැරගෝන් ලෙක්ස් ලූතර් බවට පත් වෙනවා දෛවයේ ග්‍රන්ථය පාවිච්චි කරලා ක්ලාක් කෙන්ට්ව මරලා. මේ අය කොහොමද ඇන්ටි මොනිටර්ව මරන්නේ කියලා මොනිටර් උපදෙස් දුන්නා. නමුත් මොනිටර් ඇන්ටි මොනිටර්ගෙන් පරාද වෙනවා. ඊට පස්සේ පැරගෝන්ලා ඔක්කම අතුරුදහන් වීමේ ස්ථනයට ටෙලිපෝට් කරනවා.

අද කොටසින්..

මම මුකුත් කියන්නෙ නෑ අද තමා විශාලම සටන තියෙන්නේ, අද කොටසෙන් ඔයාලට DC ජස්ටිස් ලීග් එකේ බැරි ඇලන්ගේ කැමියෝ එකකුත් දකින්න පුළුවන්. ඒ වගේම ඔලිවර් ස්පෙක්ටර් කෙනෙක් වෙලා එයාගේ බලය කොහොමද බලාගන්නත් අද පුළුවන්.

ක්‍රොසිඕවර් අවසාන කොටසත් බදාදාම නිකුත් වුනා. ඒ වගේම අද සුපර්නැචුරල් කොටසත් නිකුත් වුනා. ඒ නිසා මුලින් සුපර්නැචුරල් කරලා ඉන්න වෙනවා ඒක තමා මම මුලින්ම භාරගත්ත එක නිසා. ඒ කොටස මම අනිවාරෙන් අද රෑට හෝ හෙට අනිවාරෙන් ලබාදෙන්නම්. ක්‍රොස්ඕවර් අවසාන කොටස ලෙජෙන්ඩ් ඔෆ් ටුමෝරෝ පස්වෙනි සමයේ පලමු කතාංගයත් ඊට පස්සේ හැකි ඉක්මනින් ලබාදෙන්නම්. ඒනම් සුපර්නැචුරල් තුලින් හම්බුවෙමු. ජය වේවා…!!

___ ____

අද කතාවේ නම: “Crisis on Infinite Earths: Part Four”
අධ්‍යක්ෂණය: Glen Winter
ලිව්වේ: Greg Berlanti
විකාශනය වුනේ: 2020 ජනවාරි 14
මීලග කොටසින්: Crisis on Infinite Earths: Part Five

 
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SD | 290MB |  

Direct Download

| HDTV | x264 | 480p | 190MB |

| HDTV | x264 | SD | 290MB |

| HDTV | x264 | 720p | 870MB |

HEVC – x265

| HDTV | x265 | 720p | 230MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Arrow [S08 : E08] Crisis on Infinite Earths: Part Four | සෑම අවසානයකම ආරම්භයක් ඇත!

  • Ashen piumal

    Ela bro mn meka enakan iwasillak nethuwa hitiye.. thanks

    Reply
  • Thanks !!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *