MENU

Ascension (TV Mini-Series 2014) [S01 : E03] | මිනීමරුවා සොයා

කොහොමද? එහෙනම් කලින් කොටසෙ වුන දේවල් මතක් කරගෙන ඉමුකො, මතක ඇති නේ කැප්ටන් ගල්ට් ට රහසේ කරන්න කියලා පරික්ෂණයක් බාර දුන්න, ගල්ට් මේකේ වැඩ කටයුතු කියපු විදිහටම කරා අන්තිමට හොයාගත්ත නේ ලෝරලයිව මරල දාපු තැන, එතන තිබිල ගල්ට් හොයාගන්නවා නේ බ්ලීච් කරපු පොතක්, පස්සේ මෙයාල පොත අරන් කැප්ටන් ගාවට ගියාම තමයි දැනගන්නේ කලින් කඩාකප්පල් කරපු තැන් වල සැලැස්මවල් තිබුන පොතක් කියල. හැබැයි ගල්ට් මේක ගැන වැඩිය දන්නේ නෑ ඉතින් මෙයා කැප්ටන් ගෙන් අහනකොට ඒ ඇයි කියල වැන්ඩහාස් කියනවා මතක ඇති නේ මේ කඩාකප්පල් කාරයෝ පහල තට්ටු වල අය කියල. ඒ වෙලාවේ ගල්ට් ට තරහ යනව මොකද එයත් පහල තට්ටුවලින් ආපු කෙනෙක් නිසා,( මෙතන මේ පෙන්නන පන්ති බේදය කතාවේ ඉස්සරහටත් ගොඩක් බලාගන්න පුළුවන් වෙයි). කොහොම හරි අන්තිමට කැප්ටන් අණ කරනව පහල තට්ටු සෝදිසි කරන්න කියල. මේක සෝදිසි කරන්න ගියාම එතන ඉන්න ස්ට්‍රොක්ස් එක්ක වැන්ඩහාස් රණ්ඩුවක් ඇතිකරගත්ත මතක ඇති නේ, කොහොම හරී ඒ අතරේ විකිරණ කුනාටුවකුත් එනවා ඔය ඔක්කොම වෙන අතරේ නෝරයි ජෙම්ස්තුයි ලෝරලයි හංගපු වීඩියෝ කාඩ් එක හොයාගන්නවා, ඒක වැදගත් වෙන්නේ කොහොමද කියල කතාවේ ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි ? . කුනාටුව වෙලාවේ ගල්ට් ආවරණ හදන්න ගියාම දැනගන්නව ලෝරලයිට තුවක්කුවක් දුන්නේ ස්ට්‍රොක්ස් කියල. ඔය අතරේ කුනාටුව වෙලාවේ යානාවේ සැරිසරන අභිරහස් මිනිහෙකුත් මතක ඇති නේ කට්ටියට, කොහොම හරි කුනාටුව ඉවරවුනාට පස්සේ ආරක්ෂක නිලදාරීන් ගිහිල්ල ස්ට්‍රොක්ස් ව අල්ලගෙන එනව, ඒත් එයා දිගටම කියන්නේ කවුරුහරි මේකට එයාව අහුකලා කියල නේ. ඔය අතරේ කොහොම කොහොම හරි ලෝරලයි ගේ සිරුරත් අභ්‍යවකාශයට මුදා හරිනවා , ඔය අතරේ ගල්ට් ක්‍රිස්ටගේ මාර්ගයෙන් දැන ගන්නව කැප්ටන්තුත් ලොර්ලයි එක්ක යාළුවෙලා ඉදල තියනව කියල. කොහොම හරි ස්රෝක්ස් ගේ හිරකුඩුවේ දොර ඇරිලා මිනිහ එලියට ඇවිත් නෝරා ව අල්ලාගෙන තමන් නිර්දෝෂී කියල කියන්න හදනව ඔය අතරේ වෙන රණ්ඩුවකින් ගල්ට් තුයි ස්ට්‍රොක්ස් තුයි වා අගුලේ හිර වෙලා වා අගුල ඉබේම ඇරිල ස්රෝක්ස් ව එලියට ඇදිල යනව. මෙතැනදී තමයි වැදගත්ම විස්තය දැනගන්න පුළුවන් වෙන්නේ ඒ ඇසෙන්ෂන් එක කවදාවත් අභ්‍යවකාශ ගත කරලා නැති බව :3 මොකද අන්තිමට පෙන්නනවා නේ දොරවල් ඇරල ස්ට්‍රොක්ස් ව වා අගුල ගාවට ගෙන්නවල තියෙන්නේ ඩොක්ටර් එන්ස්මන් කියල. අන්තිමට බලපු කොටසෙන් කියනවා ඇසෙන්ෂන් කියන්නේ වියාපෘතියක් කියල.

මේ කොටස ගැන කතා කරනකොට ඔයාටල බලාගන්න පුළුවන් වෙයි ඇසෙන්ෂන් එකේ ඇත්ත අරමුණ මොකද්ද කියල, ඒ වගේම ඉස්සරහට කතාවට ලොකු බලපෑමක් කරන චරිතයකුත් අද කොටසෙන් කතාවට එකතු වෙනවා. ඒ වගේම ගල්ට් ගේ අතීතය ගැනත් ටිකක් දැනගන්න පුළුවන් වෙයි. මේ කොටස ගැන වැඩි විස්තර කියන්නේ නෑ මොකද අකිව්වොත් වැඩක් නෑ නේ :v බලන්න දෙයක් නැති වෙනව නේ. ආ කියන්න අමතක වුනා ඔයාලට මතකද ක්‍රිස්ටා කියනව ගොලෝබස් කියල කෙනෙක් එයාල් දිහා බලන් ඉන්නව කියල, මේ කොටස් හොදට බැලුවොත් ග්ලෝබස් කවුද කියල ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. හොදයි එහෙනම් කට්ටිය කතාව බලන්නකෝ ආපහු අනිත් කොටසෙන් හමුවෙමු ?

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HD | x264 | 720p | 3.3GB | Complete |

  B734CB9AA9985B7298E495E5A62F2669987244B1

Direct Download    

| HD | 720p | x264 |  615MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • tuntutlah ilmu hingga ke negeri china untuk belajar pola jitu mahjong ways
  • rahasia terpendam menggunakan teknik pola rtp diungkapkan oleh seorang pemain pro paling ahli di game pragmatic
  • sejarah awal mula mahjong wins 3 black scatter hitam menjadi game slot online nomor satu di indonesia
  • taktik pola rtp live pragmatic berhasil mendapatkan perkalian seribu di gates of olympus 1000
  • manisnya sweet bonanza membuat pemain maxwin berkat kemenangan mutlak hingga ratusan juta rupiah hanya dalam waktu satu jam
  • rahasia besar mendapatkan maxwin di mahjong ways berhasil terbongkar berkat ketekunan dan kesabaran seorang abang tukang bakso