මේ පාර අරගෙන ආවේ Anime වශයෙන් ලෝකේ පුරාම අතිශය ජනප්‍රිය Attack on Titan කියන කතා මාලාවයි.
කතාව ගැන කියනවනම්, වසර ගණනාවකට ඉහතදී ටයිටන් නමින් හැදින්වෙන විශාල මිනිස් ස්වරූප සහිත මිනිසුන් ආහාරයට ගන්නා යෝධයින් ජීවින් කොට්ටාසයක් හේතුවෙන් මිනිස් වර්ගයා වද වී යන තරමට විනාශ විය. මොවුන්ගෙන් ආරක්ෂා වීමට මිනිසුන් විශාල තාප්ප තුනකින් වට වූ භූමියක වාසය කරයි. හුගක්ම බියජනක දෙය නම්, මොවුන් මිනිසුන් ආහාරයට ගන්නේ බඩගින්නට නොව තම විනෝදය පිණිසම පමණක් වීමයි. ඉතින් අර කලින් කියූ තාප්ප වල ආරක්ෂාව ලබාගෙන මිනිසුන් වසර සීයකට අධික කාලයක් කිසිම ටයිටන් තර්ජනයකින් තොරව සාමයෙන් ජීවත් වුණා. කොහොම වුනත් ඒ නිදහස සහ සාමය කොලෝසල් ටයිටන්ගේ මතු වීමත් සමග සුනු විසුනු වී ගියේය. කොලෝසල් ටයිටන් මිනිසුන්ගේ ආරක්ෂිත බැමි කඩා දමන ලදී. මේ නිසා පිටතම තාප්පයේ රැකවරණයේ සිටි මිනිසුන් සියලු දෙනාම මෙම රකුසන් අතින් මරණයට පත් වේ.
මෙම ජනයා අතර සිටි එරන් යේගාර් දිවි බේරාගත් නමුත් තමන්ගේ පවුලේ අය ඔහු ඉදිරියේ අමු අමුවේ මැරෙනු දැක ත්රාසයටත් ඊටත් වඩා කෝපයටත් පත්ව කවදා හෝ මෙම කුරිරු ජීවින් කොට්ටාසය පොලොව මතු පිටින් තුරන් කිරීමට අධිෂ්ටාන කර ගනියි. මේ හීනය සැබෑ කර ගැනීමේ අරමුණින් ඔහු තමන්ගේ පවුල මෙන් හිතවත් තම යහළු ආර්මින් ආර්ලේට් සහ යෙහෙළි මිකසා ආර්ක්මන් සමග සර්වේ කොප්ස් නම් හමුදා බලකායට බැදෙයි.
මෙම කතා මාලාව myanimelist වෙබ් අඩවියේ 8.49 ක ලකුණක් සහිතව ජනප්‍රියත්වය අතින් දෙවෙනි තැන හිමිකරන් සිටිනවා. මෙහි පලවෙනි සීසන් එක ජපානයේ විකාශය කෙරුනේ 2013 වසරේදීය. මේ නමින්ම හැදින්වෙන “මන්ගා” පොත පාදක කරගෙන මෙය සජීවිකරණය කලේ wit studios ආයතනයයි.
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
E01
| BDRip | x264 | 480p | 69MB | E01
| BDRip | x264 | 720p | 109MB | E01
E02
| BDRip | x264 | 480p | 69MB | E02
| BDRip | x264 | 720p | 109MB | E02