කොතරම් පුහුණුවක් ලැබුවත් සර්වේ කොප්ස් එකේ නවකයින් ඇත්තම ටයිටන් කෙනෙක්ට මුහණ දෙන පළමු වතාව. මේ නිසා හැමෝම පණ බයෙන් තමයි සටන් කලේ. කොහොම වුනත් කොලෝසල් ටයිටන් ආයෙමත් තාප්පය කඩලා දානවා. ටයිටන්ලා නගරයට එනවා. මේ පාරත් කලින් වගේම ටයිටන්ලා නගරයේ මිනිසුන්ව හිතු මතේ මරණ කන්න පටන් ගන්නවා.
මේ අතරේ අපේ එරනුත් තමන්ගේ යාළුවන් මැරෙනවා දැක බොහොම ක්‍රෝධයෙන් පළිගැනීමේ අරමුණින් ටයිටන්ලා ඒකා පිට ඒකා මරණ යනවා. කොහොම නමුත් අපේ ආර්මින් මේ වෙලාවේ මොකුත් කර කියාගන්න බැරුව ඉන්නේ. ඉතින් එහෙම ඉද්දි ආර්මින්ව කන්න ටයිටන් කෙනෙක් එනවා. එක දැකපු එරන් හොදටම තුවාල පිට වුනත් ඇවිත් ආර්මින්ව බේරාගන්නවා. ඒ වුනත් ඉතින් අර ටයිටන් අපේ එරන්ව කාලා දානවා. මාරම වැඩේ. කතාවේ ප්‍රධාන චරිතය මැරුණා. දැන් කොහොමද කතාව ඉස්සරහට ගෙනියන්නේ? ඒක බලමු ඊලග කොටසින් 🙂
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| BDRip | x264 | 720p | 109MB | E07
| BDRip | x264 | 720p | 109MB | E08
3 thoughts on “Attack on Titan AKA Shingeki no kyojin [S1] EP07 & EP08 | යෝධයින්ට එරෙහි සටන”
Ko mEga links wada nane..man app eka dan baluwath ekka..expire wela mokakda ekak kyanawa
Uba kohenda bn video eka download kale. Meke vada na ne. ubata sub file vada da
මේ subtitles file හරියට වැඩ නෑනේ වීඩියෝ එක download කරන්නත් බැ . ඒක හදන්න .plz ආසම anime series එකක් ගොඩක් sub file වැඩ නෑ.