MENU

Austin Found (2017) | හොඳම අම්මා

ඔන්න ඉතිං පවුලක් ඉන්නවා විල්සන් කියලා. අම්මයි, තාත්තයි, දුවයි. ඔන්න ඉතිං මෙයාලට අගහිඟකම් එනවා. එතකොට අම්මා පොඩි උපායකින් මේකෙන් බේරෙන්න හදනවා. ඒ කිව්වේ සල්ලි හොයාගන්න යනවා. එතකොට අම්මට පොඩි වැරැද්දක් වෙලා මිනීමරුවෙක් වෙනවා. ඒත් කවුරුත් ඒක දන්නෙත් නෑ. හැමදේම වෙන්නේ හොඳටයි කියලා අම්මා මේකෙනුත් ගොඩ එනවා. ආ… අමතක වුනානේ. උපාය තමයි ළමයව පැහැරගන්න එක. අමුතුයි නේද? අම්මම ළමයව පැහැරගන්න එක. ඊට පස්සේ………………. ඒක මම කියන්නෙ නෑ. ෆිල්ම් එක බලන්නකෝ.

හරි, චිත්‍රපටිය රිලීස් වුනේ 2017 ජූලි 07 වෙනිදා.IMDb අගය 5.1 තමයි අරන් තියෙන්නේ. මේකෙ රඟපාන්නේ Linda Cardellini, Ursula Parker, Skeet Ulrich වගේ අය තමා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 800MB |

9f76190a0c77b0119e50236596fff526848517fc

| WEB-DL | x264 | FGT | 1.3GB |

b1450580ee807e89e3108d008713967e4649f665

 Direct Download

| WEB-DL | x264 | 480p | 560MB |

| WEB-DL | x264 | 720p | 850MB |

| WEB-DL | x264 | 1080p | 1.2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • tuntutlah ilmu hingga ke negeri china untuk belajar pola jitu mahjong ways
  • rahasia terpendam menggunakan teknik pola rtp diungkapkan oleh seorang pemain pro paling ahli di game pragmatic
  • sejarah awal mula mahjong wins 3 black scatter hitam menjadi game slot online nomor satu di indonesia
  • taktik pola rtp live pragmatic berhasil mendapatkan perkalian seribu di gates of olympus 1000
  • manisnya sweet bonanza membuat pemain maxwin berkat kemenangan mutlak hingga ratusan juta rupiah hanya dalam waktu satu jam
  • rahasia besar mendapatkan maxwin di mahjong ways berhasil terbongkar berkat ketekunan dan kesabaran seorang abang tukang bakso