MENU

Barbie: Dolphin Magic (2017)| බාර්බි හා මැජික් ඩොල්ෆින් යාලුවෝ

සුභම සුභ නත්තලක් වේවා යාලු හැමෝටම. මේ තමයි මම ආසාවට කරන්න ගත්ත මගෙ පලවෙනි sub එක. ඉතින් ඔයාලා දන්නවනේ අර බාර්බී කියන ලස්සන ගෑණු ලමයා ගැන…. අන්න එයාගේ අලුත්ම film එක තමයි මේ. අලුත් කිව්වට ඉතින් මේක 2017 සැප්තැම්බර් 17 වෙනිදා තමයි release වුනේ. Action, Animation, Family ගනයට අයත් මෙහි IMDB rate එක 6.8 ක් වෙනවා. ඒ වගේම රචනයෙන්, අධ්‍යක්ෂනයෙන් හා හඬකැවීමෙන් දායක වෙලා තියෙන්නේ මෙන්න මේ අය තමයි.

Director: Conrad Helten
Writers: Jennifer Skelly, Kacey Arnold (additional writing)

Erica Lindbeck – Barbie (voice)
Shannon Chan-Kent – Isla (voice)
Kazumi Evans – Skipper (voice)
Claire Margaret Corlett – Stacie (voice) (as Claire Corlett)
Alyssya Swales – Chelsea (voice) (as Ciana Swales)
Adrian Petriw – Ken (voice)
Maryke Hendrikse – Marlo (voice)
Paul Dobson – Hugo (voice)
Garry Chalk – Pete (voice)

කතාව ගැන කියනවනම්…. බාර්බී එයාගේ නංගිලා හා බලුපැටව් එක්ක ගිම්හාන නිවාඩු ගත කරන්න බාර්බිගේ හොඳම යාලුවා, කෙන් ඉගෙන ගන්න ලස්සන කොරල්පර වලින් පිරුනු මුහුදු වෙරලකට එනවා. එතකොට එයාලට ලස්සන දියකිඳුරියක් හා ඩොල්ෆින් මාලුවෝ ටිකකුයි තව නපුරු ගෑනු කෙනෙකුයි හම්බවෙනවා. එතනදී සිදුවන ලස්සන සිදුවීම් ටිකක් තමයි film පුරාවටම තියෙන්නේ. කතාව ගැන වැඩිපුර කිව්වොත් ඒක වැඩක් නැති වෙනවනේ යාලුවනේ.. ඒක හින්දා මේ කතාව ඔයාලා නරඹලාම රසවිඳින්න කිලයා මම ආරාධනා කරනවා.

මේ film එකේ subtitle කිරීමට අවස්තාව සලසා දුන් බයිස්කෝප් admin මඩුල්ලටත්, සිසිල ප්‍රසාද් සහෝදරයාටත් මාගේ හදපිරි ස්තූතිය පුදකරමින් තවත් ලස්සනම ලස්සන උපසිරසයකින් ඔබ හමුවීමට බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්. එහෙනම් මගෙ යාලු හැමෝටම, “සුභම සුභ නත්තලක් වේවා” !

 

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p |667MB |

                                C17B3DEC2AE28662452AEBEF95944C353491701E             

Direct Download

| WEB-DL| x264 | 480p | 196MB |

| WEB-DL| x264 | 720p | 618MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *