MENU

Bard of Blood S01E04 | පැරණි මතකයන්

ටික කාලෙකට පස්සෙ හැමෝටම අමතක වෙයි කියල හිතල සීරියස් එකක එපියක් සබ් කරන්න ඕන කියල හිතුව. මම වැඩිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔයාල කලින් එපිසෝඩ් බැලුවනෙ. ඉතින් මේකෙත් සබ් එක දෙනකම් පුල පුලා බලාගෙන ඉන්න ඇති. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇති කබීර් දැනගන්නව මුල්ලා ඉන්නෙ ක්වෙටා වල නෙවෙයි කෙච් වල කියල. ඉතින් එයාල කෙච් වලට පිටත් වෙනව. ඔය අතර ජෝශි සර් දැනගන්නව කබීර් සහ ඉශා දෙන්න බලුකිස්ථානයෙ කියල. කෙච් වලට ගියාගෙන් පස්සෙ වීර් පස්සෙන් පොලිසිය ලුහුවඳිනව, ඒකෙන් දැනගන්නව වීර් කලින් කුඩු ජාවාරම් කරපු කෙනෙක් කියල. ඔය අතර කබීර් නුශ්‍රත්ව මුනගැහෙන්න පාරක් හදාගන්නව. නුශ්‍රත්ව මුනගැහුනත් හොදක් නම් වෙන්නෙ නැහැ. කබීර්ට සිද්දවෙනව හිස් අතින් ආපහු එන්න. අවසානෙ කබීර් එක වීඩියෝවක් බල බලා ඉද්දි එක පුද්ගලයෙක් දැකල පුදුමවෙලා මෙයාව මුනගැහෙන්න ක්‍රමයක් හදාගන්නව. හැබැයි එතනදිත් වැඩේ ගැස්සෙනව. එතනදි කබීර්ව බේර ගන්න එන්නෙ ජන්නත්. කවුද මේ ජන්නත්?

මේ කොටසින් ඔයාලට පුලුවන් වෙයි කබීර් කලින් වතාවෙ කෙච් වලට ආවහම එයාට මුහුන දෙන්න සිද්දවෙන අත්දැකීම් කිහිපයක් බලාගන්න. ඒවගේම කබීර් කලින් එපියෙදි මුනගැහෙන්න යන පුද්ගලය කවුද? ජන්නත් කවුද? කියන එක ගැනත් දැනගන්න පුලුවන් වෙයි. ඉතින් මේ කොටසත් නරඹන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 140MB |

| WEB | x264 | 720p | 260MB |

COMPLETE  S01

| WEB | x264 | 480p | 900MB | Complete S01 

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *