MENU

Bard of Blood S01E05 | සැබෑ ප්‍රේමයේ ගමන් මග කිසි විටෙක සුමට වෙන්නේ නෑ!

ඔන්න එහෙනම් අලුතෙන් නිකුත් වුන නෙට්ෆ්ලික්ස් කතා මාලවක් වෙන Bard of blood කතාවට මටත් සහභාගි වෙන්න අවස්ථාවක් හම්බවුනා. IDMb පිටුවේ 7.6කට වඩා අගයක් ලබාගෙන බොලිවුඩයේ නම් දරන ඉම්රාන් හෂ්මිගේ රංගන දායකත්වය සහ ෂාරුක් ඛාන්ගේ නිශ්පාදන දායකත්වය සහිතව තමා මේ අලුත් කතාමාලව ඔබ හමුවට එන්නේ.

කලින් කොටසෙදි දකින්න ඇතිනේ ජන්නත් කියන්නේ කවුද කියලා. එයා එක්ක පෙම් සම්බන්ධතාවකුත් කබීර්ට තිබිලා තියෙනවා. ජන්නත් කියන්නේ ISA එකට තොරතුරු සපයන කෙනෙක් ඉතින් කබීර් නිසා ISA එකට බොරු තොරතුරු ලබාදෙන්න ජන්නත් පෙළබේනවා. ජන්නත්ගේ මල්ලි වෙන නස්රත්ගේ නායකත්වය සහිත BAF එකේ සහයත් මේ වෙලාවේ කබීර්ලට ඕන වෙනවා. මුල්ලා ඛාන් සැගවිලා ඉන්නේ කේච්වල බවත් ඔවුන් දැනගන්නවා.

අද කොටස ගැන වැඩි යමක් කියන්න යන්නේ නෑ. කබීර් දැනගන්නවා කවුද එයාගේ යාළුවා වික්‍රම්ව මරන්න අනුබල දුන්නා එකා කවුද කියලා, ඒ වගේම දිගටම ජන්නත්ට ISA එකට බොරු තොරතුරු දෙන්න පුළුවන් වෙයිද? අද කොටසෙදි කබීර් ඇතුළු පිරිස කරන්න යන මෙහෙයුම සාර්ථක වෙයිද? මේ ඔක්කම දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. එහෙනම් රස විදින්නකෝ. තව කොටස් දෙකයි. ඒ කොටස් දෙකත් ඉක්මනින්ම ඔයාලට ලැබෙයි. එහෙනම් නැවත හමුවෙමු. ජය වේවා..!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 

Torrents Download

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 120MB |

| WEB | x264 | 720p | 240MB |

| WEB | x264 | 720p | 340MB |

| WEB | x264 | 480p | 900MB | Complete S01

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *