MENU

Bard of Blood S01E07 | නිමක් නැති අවසානයක්!

කතාවේ අවසාන කොටසට තමයි මේ එකතු වෙන්නේ. කතාංග 6ක් පුරාවට වැළලිලා තිබුණු රහස් සේරම එලිකරගන්න පුළුවන් වෙන්නේ මේ කොටස අවසානයේදී. කලින් කොටසේදී ඔයාල දකින්න ඇති ජන්නත් මැරුණා ශේශාඩ් අතින්. ඒ වෙනුවෙන් පලිගන්න තමයි කබීර් සහ ජන්නත්ගේ සහෝදරයා නුස්රත් උත්සහ කරන්නේ. ඒ අතරේ මුල්ලා කාන් නමැති තලෙයිබාන් නායකයා සහ ඔහුගේ පුතා පකිස්තාන් රැකවරණය යටතේ ඉන්නවා. ඒ ගැන දැනගන්න කබීර්, වීර් සහ ඉෂා BAF සංවිධානයේ සහය ඇතුව ඒ ස්ථානයට පහර දෙනවා. එත් ඒ අතරේදී මුල්ලා කාන් සහ එයාගේ පුතා එතනින් පැනගන්නවා. ඒ අතරේ ඉෂා වමුල්ලා කාන් පස්සෙන් ගිහින් එයාවත් මුල්ලා කාන් අල්ලගන්නවා අපි දැක්කා. අවසානයේ දැක්කේ වීර් සහ නුස්රත් දෙන්නා ශේශාඩ් පස්සෙන් පන්නනවා. එත් ශේශාඩ් අල්ලගන්න කලින් ශේශාඩ් තිබ්බ වෙඩි පහරකින් වීර් සහ නුස්රත් ආව වාහනේ පෙරලෙනවා. අවසානයේ අපි දැක්කේ වාහනය පෙරලුන තැනට නුස්රත්ගේ මස්සිනා සහ එයාගේ පිරිස එනවා.

අද කොටස එතන සිට. නුස්රත් නොහිතුවත් අක්කගේ මරණය වෙනුවෙන් මස්සිනා නුස්රත් එක්ක වෛරයකින් ඉන්නේ. ඉතින් ඒ වෛරය එලියට එනවා අපිට දකින්න ලැබෙනවා. ඒ එක්කම කබීර් එනවා ඉෂා හොයාගෙන. එහෙනම් මෙතනින් නතර වෙන්නම්. මේ කතාව මෙතනින් ඉවරයක් වෙන පාටක් නැහැ කියල අන්තිමේදී ඔයාලට දකින්න ලැබේවි. එහෙනම් ගිහින් එන්නම් ජය!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 110MB |

| WEB | x264 | 720p | 270MB |

| WEB | x264 | 720p | 300MB |

| WEB | x264 | 480p | 900MB | Complete S01

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Bard of Blood S01E07 | නිමක් නැති අවසානයක්!

  • Patta broo se 2 enwd meke

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *