MENU

Bates Motel [S05 : E04] |සැගවුණු දේවල්

අන්තිම කතා මාලාවේදී මතක ඇතිනේ නොර්මන් තමන්ගේම අම්මව මරාගන්නවා. ඒ මොකද ෂෙරිෆ් එක්ක තිබුණු හුටපටේ නැවැත්තුවේ නැති නිසා. අන්තිමේදී නොර්මන්ගේ පිස්සුව තවත් වැඩි වෙනවා. එයා ඉතින් වෙනදා වගේම අම්මව සිතින් මාවගන්නවා. ෂෙරිෆ්ටත් අන්තිමේදී මිනි මැරුම් චෝදනාවට හිරේ යන්න වෙනවා. ඉතින් ෂෙරිෆ් නෝමාව මරපු තරහට නොර්මන්ව මරන්න මිනිහෙක් එවනවා. ඉතින් වෙනදා වගේම නොර්මන් එයාව මරල දාලා සිද්ධිය වසන් කරනවා. හැබැයි එයාට කිසිම දෙයක් මතක නැහැ. ඒවගේම කැලෙබ් ආපහු ඩිලන්ව හොයාගෙන එනවා. ඒ වෙනකොට ඩිලන්ගේ පවුලට තවත් පැංචෙක් එකතු වෙලා සතුටින් කාලය ගතකරනවා. හැබැයි ඉතින් ඩිලන් කැලෙබ් ඉන්නවට කැමති නැහැ. එහෙනම් ඉතින් ඔයාලාම කතාව බලලා දැනගන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 158MB |    

21ef6868f7eb21135b4dfdfc535f27b69f29eee2

| HDTV | x264 | FLEET | 232B |    

4545471504437e2420fd190fa3dc17b07183ba9e

| HDTV | x264 | 720p | 886MB |    

4523992e597217fb429dec4da3aef59e53f71d13

| HDTV | x265 | 720p | 183MB |    

f4b8208f12b353ea4d78ba4dc84dbcfad77ad740   

Direct Download

| HDTV| x264 | 480p | 103MB |           

| HDTV | x264 | SVA | 232MB |          

| HDTV | x264 | 720p | 886MB |         

| HDTV | x265 | 720p | 120MB |         

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *