MENU

BBC Prehistoric Park [2006: E03]| පියාපත් හතරේ ඩයිනෝසර යාලුවා!

මේ වතාවේ නයිජල් සූදානම් වෙන්නේ ප්‍රාග් ඓතිහාසික චීනයේ උවදුරු ගහන වනන්තරයකට ගිහින්, ලොව සිටි අතිශයින්ම පුදුමාකාර ඩයිනෝසරයන්ගෙන් කෙනෙක් සොයා ගන්නටයි. දෑස් දල්වන් බලා සිටියොත් ඒ අතරමඟ විශාල පුදුම කිරීම් කීපයකුත් ඔයගොල්ලො වෙනුවෙන් තියනවා.

”කුරුල්ලන් පැවත එන්නේ කෙලින්ම ඩයිනෝසරයන්ගෙන් කියලා කියන්න තරම් සාක්ෂි ගොඩ නැගිලා තියනවා. මට ඕන කරන්නේ අතීතයට ගිහින්.. ඔයාගෙ මුතුන්මිත්තෝ හොයාගෙන, ඒ කිව්වේ කුරුල්ලන් පැවත එන ඩයිනෝසරයන්ව හොයා ගන්න. ඒක ලේසි වෙන එකක් නෑ.”

නයිජල් කිව්වත් වගේ ඒක ලේසි වෙන්නේ නම් නැහැ. ඔහුට ඉන් එකෙක් සොයා ගන්න වසර මිලියන 125 ක් ඈත අතීතයට යන්න සිදු වෙනවා. මයික්‍රොරැප්ටර්ස්ලා එහෙමත් නැත්නම් පියාපත් හතරේ අරුම පුදුම ඩයිනෝසරයන් සිටියා යැයි සැලකෙන එකම ස්ථානය ප්‍රාග් ඓතිහාසික චීනයේ අප්‍රසිද්ධ වනාන්තරයක්. එය පුදුමාකාර ඩයිනෝසරයන්ගේ සහ භයානක ගිනි කඳු සපිරි ස්ථානයක්.

නයිජල් මාවන් කුරුල්ලන්ට බොහෝ සෙයින් ආදරය කරන නිසා මේ චාරිකාව ඔහුට ඉතාමත් සුවිශේෂී එකක්. ඒ විතරක් නෙවෙයි, ඔහු කුරුල්ලන් ගැන දන්නා තොරතුරුත්, පියාපත් හතරේ ඩයිනෝසරයන්ගේ අපූරු තොරතුරු රාශියකුත් මේ ගමන අතරතුරේ දැන කියා ගන්න හැකි වෙයි. එහෙමනම්, නැවතත් හමුවෙමු.

ආයුබෝවන්!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | XviD | 700MB |

622F8991F04A118E0A7D88C987AE5B0A196505CA

Direct Download    

| HDRip | XviD | x264 |  700MB |    

      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *