MENU

Black Sails [S04 : E09] | ඇටසැකිලි දූපත! (18+)

ගියවර කොටසේදී, ටිකෙන් ටික ගිලිහෙමින් තිබුන ෆ්ලින්ට් සහ සිල්වර් අතර විශ්වාසය මුළුමනින්ම බිදී ගියා. මොකද සිල්වර් ෆ්ලින්ට්ට දැනුම් නොදී නිධානය ගොඩ අරගෙන ඔවුන් සමඟ රැගෙන ඇවිත් තිබුනා. නමුත් සිල්වර් හිතුවා වගේම ඔහුට ඒක ඕනවුනා මැඩීගේ ජීවිතය බේරගන්න. නමුත් ගණුදෙනුව කරන්න කලින් ෆ්ලින්ට් තවත් කෙනෙක් හවුල් කරගෙන නිධානය රැගෙන යනවා. ඊශ්‍රායෙල් හෑන්ඩ්ස්ට ෆ්ලින්ට්ව අතටම අහුවුනත් ඔහු ෆ්ලින්ට්ට නිධානය රැගෙන යන්න දෙනවා.මොකද ඔහු දන්නවා මේ දෙන්නා අතර විශ්වාසය මේ සිදුවීමෙන් නිසැකවම නැතිවී යන බව. සිල්වර්ට ෆ්ලින්ට් ගැන තිබුන විශ්වාසය මුළුමනින්ම බිදී යාමත් එක්ක සිල්වර්, ඊශ්‍රායෙල් හෑන්ඩ්ස් ඇතුළුව මිනිසුන් සය දෙනෙක්ව ෆ්ලින්ට් පසුපස ඇටසැකිලි දූපතට යවනවා.

ඒවගේම ඔවුන්ට ෆ්ලින්ට්ව මරා දැමීමටත් නියෝග කරලයි තියෙන්නේ. ඉතින් ෆ්ලින්ට් කියන්නෙත් දක්ෂ සටන්කාමියෙක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒත් සයදෙනෙක්ට එරෙහිව, නිධානයත් රැකගෙන, භයංකාරය පිරුණු, නුපුරුදු තැනක ෆ්ලින්ට්ට මොනවගේ අවස්තාවක් තියේවිද ජීවිතය බේරගන්න? ඒක නරඹන එක එහෙනම් පමා වූ නිසා කුපිත වී සිටින බ්ලැක් සේල්ස් ප්‍රේක්ෂකයාට බාරයි.:-). අවසන් කොටසින් හමුවෙමු!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 310MB |    

20bd64733266081c2993317904e33563aee7da3e

| HDTV | x264 | FLEET | 457MB |    

bc5053349e5cd2308566dfee033a4330d15f02d3

| HDTV | x264 | 720p | 1.4GB |    

7af17a1434006c6024daa94e0346da890e1c70fd

| HDTV | x265 | 720p | 345MB |    

713f657f8c8c50ab099eea4bf42c44435aac3c89

Direct Download

| HDTV| x264 | 480p | 258MB |             

| HDTV | x264 | FLEET | 446MB |          

| HDTV | x264 | 720p | 1.4GB |              

| HDTV | x265 | 720p | 345MB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.    

Leave a Reply

Your email address will not be published. Required fields are marked *