පහුගිය ටිකේ කට්ටියට මතක ඇතිනේ Sandstromගේ වැටලීම කරන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච ඛේදවාචකය? Weller පස්සෙන් පන්නන Weitzට මේක ඉබ්බා දියට දැම්මා වගේ. එකක් මදිවට තව එකක්. ඒ අතරේ Weller ඇතුළු සෙට් එකට ආරංචි වෙනවා අවුරුදු 16 ගැහැණු දරුවෙක් ගෙදර ජනේලෙන් පැනලා සියදිවි හානි කරගෙන කියලා. මේක කොහොමද මෙයාලට වැදගත් වෙන්නේ කියලා බලලම දැනගන්න. අද කොටසට දාපු නම හැටියට කෙනෙක්ට අපෙන් සමුගන්නම වෙනවා. ඒ කවුද කියලත් බලලම දැනගන්න. ඊළඟ කොටස එන්නේ අප්‍රියෙල් 26 වෙනිදා.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 180MB |
af1d06aedd8ca70deb6b8bd1a0719b55964eec13
| HDTV | x264 | LOL | 237MB |
160bb08c64d924883bd6864df8c287f74ca61116
| HDTV | x264 | 720p | 789MB |
91c9d47abdc27886c64cf84a09fff4ce04615113
| HDTV | x265 | 720p | 200MB |
4d87096de84c240b5167c300687d22039525ea9a