MENU

Blindspot [S03 : E07] | ද්‍රෝහීන්!

* එදා හර්ස්ට්ගෙ තර්ජනවලට අහුවුන රීඩ් අද නිදහස්.

* පැටර්සන් ස්ටුවර්ට් මියයද්දි විසඳමින් හිටපු පච්චය විසඳන්න උත්සහ කරනව.

* වෙලර් ජේන්ගෙ දුව ගැන දන්නව වුනත් ජේන්ට ඇය ගැන හෙළිකරන්න අකමැතියි.

* රෝමන් කුමක් හෝ ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කරනව.

* ටාෂා කණ්ඩායමේ හිටියත් CIA එකටත් තොරතුරු සපයනවා.

මේ විදිහට අවසන්වුන කතාවෙ ටික කාලෙකට නතරවෙන්න තව එක කොටසයි තියෙන්නෙ. කොහොම වුනත් තවම රෝමන්ගෙ ප්‍රධාන සැලසුම තවම හෙළිවෙලා නෑ. ඒ වගේමයි වෙලර් හා ජේන්ගෙ දුව ගැන තියෙන කතාබහත්. අපි දන්නව වෙලර් වතාවක් බර්ලින්වලදි ඇයව හමුවුනා. ඒත් එතනින් පස්සෙ ඔවුන්ට වුන දේවල් ගැන කවුරුවත් දන්නෙ නෑ. සමහරවිට ඇය මොනාහරි හේතුවක් නිසා මියයන්න ඇති. සමහරවිට වෙලර් නිසා ඇයට වෙනත් හානියක් වෙන්න ඇති. බොහෝ අවස්ථාවක් තියෙන්නෙ ඇය මියයන්න. ඇය හොඳින් ඉන්නවනම් ඇයට ජේන්ව හොයාගන්න වැඩි කාලයක් ගත්වෙන්නෙ නැතිවෙයිනෙ. එහෙමත් නැත්නම් ඇයට ජේන්ව හොයාගන්න බැරි තත්වයට පත්වෙලා. ඒ සිදුවීම ගැන දැනගන්න තවත් ටිකක් ඉන්න වෙයි.

රීඩ් හර්ස්ට්ගෙ ග්‍රහණයෙන් මිදෙන්න තීරණය කරල ආයෙත් කණ්ඩායමත් එක්ක එකතුවෙන්න තීරණය කලා. හර්ස්ට්ට නම් මේක දැනගන්න ලැබුණොත් කණ්ඩායමට හොඳක් වෙන්නෙ නම් නෑ. ඒ අතරෙ මතකද කණක් අහිමි සිත්තරාව? ඔහු හා හර්ස්ට් අතර යම් ගණුදෙනුවක් තියෙනව. අද කණ්ඩායමට හැකිවෙනව ඒ ගණුදෙනුව ගැන හොයන ගමන් තවත් මහා විනාශයක් වලක්වන්න.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 291MB |

4AD5C47BCB13825BA8D05A49BF150E919EE8D3F8

| HDTV | x264 | 720p | 1.2GB |

44763D6DFD799911028AA7CAD792191638ECE970

 Direct Download

| HDTV | x264 | 480p | 141MB |

| HDTV | x264 | SVA | 290MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *