MENU

Blindspot [S03 : E08]| භයානක මිනිහෙක්!

අවසන් කොටසින් පස්සෙ හර්ස්ට් පස්සෙන් එළවන කණ්ඩායමට මොකද වෙයිද? මේ ගැන දැනගන්න පුළුවන් මේ කොටසින්. අවසානයේ හර්ස්ට්ගෙ දූෂිතබව ඔප්පුකරන්න තිබුණු එකම සාක්ෂිය ඝාතනයට ලක්වුනා. මේක හර්ස්ට් එල්ලකරපු ප්‍රහාරයක් බව කණ්ඩායමට තේරුම්ගියා. ඒකෙ තේරුම දැන් කණ්ඩායමේ හැමෝටම හර්ස්ට්ගෙන් ආරක්ෂාවෙන්න සිදුවෙනව.

ඇත්තටම හර්ස්ට් කරපු දූෂිත ක්‍රියා මොනාද? ඇයි හර්ස්ට් එහෙම කලේ කියන දේට නම් තවම හරි පිළිතුරක් නෑ. කොහොම නමුත් අද කොටසෙ “භයානක මිනිහෙක්” සම්බන්ධව දැනගන්න ලැබෙනව. මේ භයානක මිනිහ ගැන ලොකු විස්තරයක් තවම දැනගන්න ලැබුණෙ නැතත් මේ කතා සමයෙ මහා දුෂ්ඨයා ඔහු විය හැකි ඉඟි නම් එහෙන් මෙහෙන් ලැබෙනව. මේ වැඩ අතරෙ රෝමන් එයාගෙ සැලසුම ක්‍රියාත්මක කරනව. රෝමන්ගෙ සැලසුමටත් මේ භයානක මිනිහා සම්බන්ධයි. රෝමන් ඔහුගෙ පැත්ත ගන්න හදනවද ඔහුට විරුද්ධවෙන්න හදනවද කියන එකත් තවම දැනගන්න ලැබෙන්නෙ නෑ.

හර්ස්ට් පස්සෙන් එළවන කණ්ඩායම වෙනතකට යවන්න හර්ස්ට් යොදාගන්නෙ පැටර්සන්ව. ඇයට යොමුවෙලා තියෙන චෝදනා පැටර්සන්ගෙ පැත්තට යොමුකරල කණ්ඩායමේ අයව වෙන්කරන්න ඇය උත්සහ කරනව. ඇය ඇත්තටම සාර්ථක වෙයිද දැනගන්න කතාව බලමු.

ඒ වගේම ජේන්ගෙ දුව ගැන අපිට දැනගන්න ලැබෙන විශේෂම තොරතුර මේ කොටස අවසානයේ දැනගන්න ලැබෙනව. ඒක ජේන්ට නම් සුභවාදීවෙන්නෙ නෑ.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. තවම හරියටම කොටස් කීයක් නිකුත්වෙනවද කියන එක ගැන හෙළිකරලනම් නෑ. ඉදිරියේදි ඒ ගැන දැනුම්දෙන්නම්…

ජය!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 301MB |

37B2DBBFA2A8687590312780BE17EBBA1D5A7716

 Direct Download

| HDTV | x264 | 480p | 183MB |

| HDTV | x265 | 720p | 243MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *