MENU

Blindspot [S04 : E03] | පිස්සු බෝම්බ කාරයෝ…

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මේ මගේ තුන්වැන් උපසිරසි ගැන්වීම. ඔයාල ගොඩාක් ආසාවෙන් බලන් ඉන්න අලුත්ම කතාවක්. අද කතාව ගැන කතා කරනවනම් අද කතාව ක්‍රියාදාම වලින් පිරිලා. ගිය කතාවට වඩා හත්පසින් වෙනස් අද කතාව. අද කතාව පටන් ගන්නෙත් ඔයාල හැමෝගෙම සිත් දිනා ගත් පැටර්සන් අක්කගේ ක්‍රියාදාම වැඩ කෑලි ටිකකින්. ඉතින් අද කතාවේදී අපිට බලන්න පුලුවන් අපේ යාලුවො ටික පිස්සු බෝම්බ කාරයකුට විරුද්දව වැඩ කරලා ඒකව පරද්දන විදිය. ඒ වගේම මේ බෝම්බ කතාවේ සැගවුණු අතීත කතාවකුත් තියෙනව. වගේම ඔයලට මතක ඇති මැඩලින් බ්ර්ක් ව. එයා ගිය කතාවේදී HCL GLOBAL කම්පැනි එකේ ප්‍රධාන විධායක නිළදාරියා විදියට පත් වුණා. එයා අද කතාවේදී FBI එක හම්බ වෙන්න ඇවිත් අරුම පුදුම යෝජනාවක් කරනව. අන්තිමේ කට්ටිය තේරුම් ගන්නව ඇයි එහෙම යෝජනාවක් ගේන්නෙ කියලා. ඉතින් මම හිතනව ඔයාල කතාව රසවිදී කියලා. අද කතාවේ ලයින් 1100 ක් තිබ්බා.ගොඩාක් අමාරු වචනත් තිබ්බා.

වචන කීපයක තේරුම් හොයාගන්න එක අපහසු වුණා. මොකද ඒවා පාරිභාශිත වචන නොවන නිසා. ඒ කොහොම වුණත් ඊළග කොටස පුලුවන් තරම් ඉක්මනට ගේන පොරොන්දුවට් එක්ක මන් ගිහින් එන්නම්. කතාමාලාවේ යම් වැරැද්දක් තිබේ පෙන්වා එය ඔබගේ සහයෝගය ඇතිව නිවැරදි කරන්නම්.

අද කතාවේ නම = THE QUANTICO AFFAIR
IMDB අගය = 8.1
විකාශය වුණේ = 2018/10/26

තෙරුවන් සරණයි. … සුබ අනාගතයක්……..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 310MB |

Direct Download

| HDTV | x264 | SVA | 310MB |

    

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *